28th June 2022 06:06:55 Hours
ඕර්ඩ්නන්ස් ක්‍රීඩා සංකීර්ණයේ නවතමයෙන් ඉදිකරන ලද ලිට්ල් වුඩ්, රජරට ක්‍රවුන් රිසෝට් සහ ඉරණමඩු රෙස්ට් යන නිවාඩු බංගලා 2022 ජුනි 22 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විවෘත කරන ලද අතර මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, බ්‍රිගේඩියර් චරිත් දිසානායක, බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුමේද විජේකෝන්, ඒකක අණදෙන නිලධාරීන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසක් මෙම අවස්ථාව සදහා සහභාගී වූහ.
28th June 2022 06:02:35 Hours
නිලධාරීන් පුහුණු කිරීමේ දින වැඩසටහන 2022 ජූනි 22 දින යුධොපකරණ පුහුණු පාසලේදී සාර්ථකව පවත්වන ලදි. පළමු දේශණය ලෙස යුද්ධ හමුදාවේ ඉතිහාසය, මූලික වටිනාකම්, අනිවාර්ය කාර්යභාරය සහ කාර්යයන් පිළිබඳව ලුතිනන් කර්නල් වීඩී වරුෂවිතාන ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පවත්වන ලද අතර, ඉන් පසුව ආරාධිත දේශණය ලෙස ණයවර ලිපි ස්ථාපිත කිරීමේ ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ලංකා බැංකුවේ විධායක නිලධාරීයෙකුවන ධනුෂ්ක සුමතිරත්න මහතා විසින් පවත්වන ලදී.
08th June 2022 08:43:16 Hours
මේජර් පිඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 ජුනි මස 06 වන දින රණසේවාපුර, අනුරාධපුර පිහිටි ඒකක මුලස්ථාන කාර්යාලයේදී සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
18th April 2022 07:49:09 Hours
මේජර් ටීඑම්ජිබීටී වැලිගල්ල පිඑස්සීඒඒටීඕ එල්එස්සී 5 රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 අප්‍රේල් මස 04 වන දින පලාලි පිහිටි ඒකක මුලස්ථානයේදී සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
11th March 2022 10:11:31 Hours
මහනුවර පල්ලෙකැලේ ස්ථාපිත 4 වන (සෙව්) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නව අණදෙණ නිළධාරි වශයෙන් මේජර් ජානක තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මාර්තු 04 වන දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.
11th March 2022 10:06:56 Hours
මේජර් ඩබ්ලිව්ඩිපීකේ විතාන පිඑසිසී ඒඒටීඕ වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 13 වන අණදෙන නිලධාරි ලෙස මාර්තු 04 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.
09th March 2022 18:10:16 Hours
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් ජගත් කොඩිතුවක්කු ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාව වේයන්ගොඩ සංචාරය 2022.02.24 වන දින සිදු කරන ලදී.
09th March 2022 17:22:29 Hours
මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ ටයර් නැවත පිරවීමේ අංශයේ නිරීක්ෂණ සංචාරය 2022.02.22 දින සිදු කරන ලදී.
11th February 2022 11:04:18 Hours
26th January 2022 17:50:04 Hours
දොඹගොඩ, හොරණ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ඩබ්එම්ඒඑන් වර්ණසූරිය ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 ජනවාරි මස 21 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.