12th July 2024 01:39:27 Hours
12th July 2024 01:19:28 Hours
12th July 2024 00:55:40 Hours
10th May 2024 16:22:49 Hours
ආඥාපති භකාස අණසක (යාපනය ) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒ්ටිඔි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 25 වන දින 7 වන
07th June 2023 17:30:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙහි සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි බලලත් නිළධාරි / ජ්‍යෙකොනොනින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක : 72හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.
07th June 2023 17:15:35 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රාජකාරි කරනු ලබන සෙනින් 126 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව අංක : 67 හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.
21st April 2023 07:27:36 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රාජකාරි කරනු ලබන සෙනින් 23 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2022.06.20 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද පතරොම් /වෙඩිද්‍රව්‍ය කාර්මික පාඨමාලාව (දේශිය) අංක 11 හි සමාප්ති උත්සවය 2022.12.23 දින පවත්වන ලදි.
21st April 2023 07:23:57 Hours
යුද්ධ හමුදා රෙදිපිලි ගබඩාව විසින් සංවිධානය කරනු ලැබූ පාසල් දරුවන් වෙත පාසල් උපකරණ හා පාසල් නිල ඇදුම් බෙදාදීමේ වැඩසටහන 2023 පෙබරවාරි මස 08 වන දින යුද්ධ හමුදා රෙදිපිළි ගබඩාව - වේයන්ගොඩ පරිශ්‍රයේදී පැවැත්විය.
02nd March 2023 16:28:04 Hours
18th January 2023 14:13:19 Hours
කෝට්ටේ ආනන්ද ශාස්ත්රාල විද්‍යාලයේ පැවති වාර්ෂික ක්‍රිඩා උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එම විද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස - උතුරු මැද සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ප්‍රියන්ත වීරසිංහ 2023 ජනවාරි 12 දින සහභාගි විය.