-
24th November 2024 13:09:53 Hours
කර්නල් ආර්ඒපිඒබි දිසානායක ඒඒටිඕ (නි/62982) 2024 නොවැම්බර් මස 20 වන දින මූලික යුධෝපකරණ ගබඩාවේ 28 වන සේනාවිධායක ලෙස ගෞරවනීය තනතුර භාර ගන්නා ලදී. අනතුරුව, රාජකාරි ආරම්භයේ සංකේතාත්මක උත්සවයක් සංකේතවත් කිරීම සඳහා පැළ සිටුවීමෙන් අනතුරුව වැඩ ආරම්භ කිරිමේ කටයුතු ආරම්භ කරන ලදී. මූලික යුධෝපකරණ ගබඩාවේ අභිනවයෙන් පත් වූ සේනාවිධායක විසින් ගෞරවනීය කාර්යමණ්ඩලය ඉදිරියේ මෙම ගෞරවනීය පත්වීම හා සම්බන්ධ සැලකිය යුතු යුතුකම් සහ වගකීම් භාර ගැනීම සංකේතවත් කරන නිල ලේඛනයකට තම අත්සන යොදන ලදී.
-
04th November 2024 23:48:52 Hours
බ්‍රිගේඩියර් කේපිඑන්එස්කේ කාරියවසම් එල්එස්සී ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ඔක්තෝම්බර් මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ආගමික ආශිර්වාද මධ්‍යයේ 20 වන යුධෝපකරණ සේවා අධ්යක්ෂවරයා ලෙස වැඩ භාර ගන්නා ලදී.
-
19th October 2024 09:36:07 Hours
75 වැනි සංවත්සරය නිමිත්තෙන් ශ්‍රී ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය විසින් පළමු දින කවරයක් සහ සමරු මුද්දරයක් 2024 ඔක්තෝම්බර් 14 වන දින එළිදක්වන ලදී. ඉතා සංකීර්ණ ලෙස නිර්මාණය කරන ලද මුද්දරය ධෛර්යයේ සාරය, නොසැලෙන රාජකාරිය සහ ශ්‍රී ලංකාව විසින් ඉටු කරන ලද අසමසම සේවය සංග්‍රහ කරයි. ලංකා යුද හමුදා යුධෝපකරණ බළකාය සියුම් කලාත්මක බවින් සරසා ඇත.
-
29th July 2024 13:19:29 Hours
අධ්යක්ෂ ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරාල් එස් ඒ එන් ඩි එදිරිසිංහ ආර්ඩබ්ලිව්පි ආර්එස්පී එච්ඩිඑම්සි පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ මග පෙන්වීම යටතේ පුහුණු අධ්යක්ෂ මණ්ඩලය, යුධොපකරණ සේවා අධ්‍යක්ෂක මණ්ඩලය හා යුධොපකරණ පුහුණු පාසල සම්බන්ධීකරණයෙන් ප්‍රසම්පාදන ක්‍රියාවලිය පිළිබද පුහුණු සැසියක් 2024.07.24 හා 25 යන දෙදින තුල යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී. මෙහි ආරම්භක දේශනය යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් එස් ආර් බි අලුවිහාරේ ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු පිඑස්සි යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකල අතර, එහි අරමුණ පිළිබදව යුධොපකරණ සේවා අධ්‍යක්ෂක බ්‍රිගේඩියර් බී ආර් ඒ ජයරත්න යුඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් පැහැදිලි කරන ලදි.
-
12th July 2024 01:39:27 Hours
මේජර් එච්කේඑස්එස් දිලන්ත යූඑස්පී පීඑස්සී ඒටීඕ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපරණ බලකායේ 9 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජුලි මස 06 වන දින රාජකාරි භාර ගන්නා ලදී.
-
12th July 2024 01:19:28 Hours
මේජර් එම් ජී ඊ එම් අබේකෝන් පීඑස්සී එල්එස්සී ඒඒටීඕ ශ්‍රිලයුයුබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 26 වන අණදෙන නිලධාරී වශයෙන් 2024 ජූලි මස 06 වන දින රාජකාරි භාරගන්නා ලදී.
-
12th July 2024 00:55:40 Hours
මේජර් එච් එම් සි සි බි හේරත් යූඑස්පී එල්එස්සී ඒටීඕ ශ්‍රීලයුයුබ 4 වන (සෙව්) ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධෝපකරන බලකායේ 10 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජූලි මස 04 වන දින රාජකාරි භාර ගන්නා ලදි.
-
10th May 2024 16:22:49 Hours
ආඥාපති භකාස අණසක (යාපනය ) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒ්ටිඔි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 25 වන දින 7 වන
-
07th June 2023 17:30:04 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙහි සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි බලලත් නිළධාරි / ජ්‍යෙකොනොනින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක : 72හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.
-
07th June 2023 17:15:35 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රාජකාරි කරනු ලබන සෙනින් 126 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව අංක : 67 හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.