Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

10th May 2024 16:22:49 Hours

ආඥාපති භකාස අණසක (යාපනය ) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒටිඔි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ඒ්කක සංචාරය

ආඥාපති භකාස අණසක (යාපනය ) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒ්ටිඔි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 25 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා යුධොපකරණ බළකායේ සංචාරයක නිරත විය. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කර්නල් සේනාවිධායක තුමා හට කදවුරු ආරක්ෂක මුරයක් පිරිනමන ලද අතර එම අවස්ථාව සදහා මෙම ඒකක අණදෙන නිළධාරී මේජර් අයිඒ් වෙදගෙදර පිඑස්සි ඒටිඔි - ශ්‍රීලයුයුබ ඇතුලු සියලුම නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන්පති තුමන් ඇතුලු සියලු සෙසුනිලයින් විසින් පිලිගන්නා ලදී .