ආඥාපති භකාස අණසක (යාපනය) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒටිඹ් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 24 වන දින 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා යුධොපකරණ බළකායේ සංචාරයක නිරත විය. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කර්නල් සේනාවිධායක තුමා හට කදවුරු ආරක්ෂක මුරයක් පිරිනමන ලද අතර එම අවස්ථාව සදහා මෙම ඒකක අණදෙන නිළධාරී මේජර් කේආර්එල්එස් බංඩාර එල්එස්සි ඒටිඕ ශ්‍රීලයුයුබ ඇතුලු සියලුම නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන්පති තුමන් ඇතුලු සියලු සෙසුනිලයින් විසින් පිලිගන්නා ලදී .