18th May 2024 13:48:17 Hours
ආඥාපති භකාස අණසක (යාපනය) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒටිඹ් ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 24 වන දින 6 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා යුධොපකරණ බළකායේ සංචාරයක නිරත විය. හමුදා සම්ප්‍රදායන්ට අනුකූලව කර්නල් සේනාවිධායක තුමා හට කදවුරු ආරක්ෂක මුරයක් පිරිනමන ලද අතර එම අවස්ථාව සදහා මෙම ඒකක අණදෙන නිළධාරී මේජර් කේආර්එල්එස් බංඩාර එල්එස්සි ඒටිඕ ශ්‍රීලයුයුබ ඇතුලු සියලුම නිලධාරීන් සහ රෙජිමේන්තු සැරයන්පති තුමන් ඇතුලු සියලු සෙසුනිලයින් විසින් පිලිගන්නා ලදී .
11th May 2024 12:24:08 Hours
ආඥාපති භකාස අණසක (යාපනය ) සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩීඑම්සි එල්එස්සි ඒඒ්ටිඔි ජ්‍යෙෂ්ඨ නිලධාරී තුමන් විසින් 2024 අප්‍රේල් මස 25 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුධ හමුදා යුධොපකරණ බළකායේ සංචාරයක නිරත විය.
09th April 2023 08:51:54 Hours
27th January 2022 07:57:36 Hours
මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ යූඑස්පී ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී, 2022 ජනවාරි 21 වන දින ආගමික වතාවත් මධ්‍යයේ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) නව ආඥාපති ලෙස රාජකාරි භාර ගන්නා ලදී.
15th October 2021 14:02:02 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධෝපකරණ බලකායේ අභිමානවත් 72 වන සංවත්සරය 2024 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබීම සහ කර්නල් සේනාවිධායක ශ්‍රීලයුයුබ මේජර් ජෙනරාල් නිලයට උසස්වීම් ලැබීම නිමිත්තෙන් යුධෝපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිටි දොඹගොඩ කඳවුරේදී උත්සව මාලාවක් පවත්වන ලදි.
08th August 2021 11:43:25 Hours
09th February 2021 05:30:08 Hours
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ඩබ්ලිව්ඩබ්ලිව්වී ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී එම්ෆිල්ගේ සංකල්පයකට අනුව රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් සදහා ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෂ්ටි ප්රදානය කිරීම 2021.01.29 දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති තුමාගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා මූලස්ථානයේදී පවත්වන ලදී.
20th October 2020 19:16:53 Hours
30th September 2020 16:57:22 Hours
මධ්‍යස්ථාන සේනාවිධායක ශ්‍රිලයුයුබ වශයෙන් බ්‍රිගේඩියර් ජේපීඑච් ගමගේ යුඑස්පී ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 11 වන දින වැඩ භාරගන්නා ලදි.
03rd August 2020 11:07:55 Hours