Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

රෙජිමේන්තු මධ්‍යස්ථානය

යුධොපකරණ බලකායේ දර්ශණය

වෘත්තියමය විශිෂ්ටත්වයක් අත්කර ගැනිම තුලින් ද්‍රව්‍යමය කළමනා කරණය පිළිබද ජාතික ප්‍රමිතියක් ස්ථාපිත කිරිම සහ එමගින් ශ්‍රි ලංකා යුද්ධ හමඅදාවට උසස් ඵලදායිතාවවයක් හා ප්‍රමිති තත්වයක් ළගාකර ගැනිමට දායකත්වයක් ලබාදිම ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ දර්හනය වෙි.

යුධොපකර්න බලකායේ අරමුණ

යැපෙන්නන් හට වෘත්තියමය, මිත්‍රශිලී හා තාක්ෂණික පුවෙිශයක් සහිතව වගකිම හා වගකිවයුතු බව සහතික කරමින් හා දුව්‍යය කළමණාකරණයේ සියලු ම කාර්යයන් පිළිබද ඉහළ කාර්මික නිපුණත්වයක්/ ඵලදායිතාවයක් ළගාකර ගැනිම සදහා සියලු ම නිලධාරින්/සෙසු නිලයින්ගේ දැනුම වැඩිදියුණු කරමින් කාර්යක්ෂම හා ඵලදායි යුධොපකරණ සැපයුමක් ශ්‍රි ලංකා යුද්ධ හමුදාවට ලබාදිම ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අරමුණ වෙි.

ශ්‍රි ලංකා යුධ හමුදා යුධෝපකරන බලකා රෙජිමේන්තුවේ කාර්යභාරය සහ කාර්යයන්

කාර්යය

වෘත්තියමය, වගකීම හා වගකිවයුතු බව සහතික කරමින් අදාල වගකිමි බල ප්‍රෙද්ශයේ සියලුම යැපුමි ඒකකවල යැපෙන්නන් සදහා සමස්ත යුධොපකරණ කාර්යයන් මගින් ඵලදායි හා කාර්යක්ෂම යුධොපකරණ සැපයුමක් ලබාදිම.

කාර්යභාරය

  • වගකිමි බල ප්‍රදේශය තුල පිහිටි ආසේමු/සේමු/බසේමු/සියලුම යුද්ධ හමුදා යැපුමි ඒකක වෙත යුධොපකරණ කාර්යය/විෂයය පිළිබද උපදෙස් ලබාදිම.
  • වගකිමි බල ප්‍රදේශයට අදාළ වන යැපුමි ඒකකයන් හි මානව සමිපත්, වාහන,යන්ත්‍රෝපකරණ, උපකරණ වැනි දෑ හා අදාල වන පරිමාණ, කාර්යය මණ්ඩල ලිපිබද යුධොපකරණ සැපයුමිවලට අදාළ දත්ත හා තොරතුරැ නඩත්තු කර පවත්වාගෙන යෑම සහ ඒවා වාර්ෂිකව යාවත්කාලීන කිරිම.
  • වගකීමි බල ප්‍රදේශයේ යැපුමි ඒකක අවශ්‍යතාවය මත සියලුම වර්ගයේ යුධොපකරණ බඩු බාහිරාදිය රාජ්‍ය මුදල් රෙගුලාසි, භාණ්ඩාගාර චක්‍රලේඛන, යුහමු/යුසේඅම උපදෙස් වල නිගමයන්ට අනුකුල වන පරිදි ඇස්තමෙින්තු කිරිම, ලබාගැනිම, පරික්ෂා කිරිම, ගබඩා කිරිම,ගිණුමි තැබිම, නඩත්තු කිරිම, නිකුත් කිරිම හා ඈවරයක් කිරිම සහ ඊට අදාල ස්වංක්‍රීය ද්‍රව්‍යය කලණාකරන පද්ධතිය මනා ලෙස පවත්වා ගෙන යාම තහවුරැ කිරිම මාර්ගයෙන් එම ක්‍රියාවන් පවත්වාගෙන යාම.
  • ප්‍රමිතිගත, ගුණාත්මක හා ඵලදායී යුධොපකරණ සැපයුම් ක්‍රමවේදයක් තම වගකීම් බල ප්‍රදේශය තුළ පවත්වාගෙන යාම සඳහා තොගයට ලැබෙන සියලුම යුධොපකරණ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් සූක්‍ෂම හා සියුම් පරීක්‍ෂණ ක්‍රමවේදයක් අනුගමනය කිරිම මගින් පිළිගත හැකි ප්‍රමිතියක් තහවුරු කිරිම.
  • ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු ක්‍රියාවලියේ දී සියලුම යුධොපකරණ බඩු බාහිරාදිය සම්බන්ධයෙන් වූ ප්‍රසම්පාදන කාර්යභාරය ප්‍රාදේශීය ප්‍රසම්පාදන කමිටු මාර්ගයෙන් ඉටු කිරීම හා එම ක්‍රියාවලිය තුළ මුදලට වටිනාකම”, සංකල්පය සහ මූල්‍ය කළමණාකරන නියමයන් තහවුරු කරමින් ක්‍රියාකිරීම.
  • යුධොපකරණ බඩු බාහිරාදිය ප්‍රමිතිගත, ගුණාත්මක හා පිළිගත හැකි ලෙස ඒකක වැඩහල මගින් උචිත පරිදි නිර්මාණය, ප්‍රවර්ධනය, නිෂ්පාදනය, අලුත්වැඩියාව හෝ නවීකරණය සිදූකිරීම සහ ඊට අදාළ වන සියලුම අමුද්‍රව්‍යයන් නිවැරදි පිළිවෙතට අනුව ගිණුම් තැබිම.
  • යුද්ධ හමුදා මූලස්ථානයේ ශාඛා/අම යටතේ හා වගකීම් බල ප්‍රදේශයේ පාලන භාණ්ඩ ලෙස වර්ග කර ඇති සියලුම භාණ්ඩ සඳහා ප්‍රමාණවත් අතිරේක තොග පවත්වා ගැනීම, නඩත්තු කිරීම හා ඊට අදාළ ගිණුම් කටයුතු නිවැරදිව සිදුකිරීම.
  • වගකීම් බල ප්‍රදේශයේ ස්ථානගත යුද්ධ හමුදා යැපීම් ආයතනයන් හි වාර්ෂික යුධොපකරණ පරීක්‍ෂණ ක්‍රියාවලිය මෙහෙයවිම සහ ඊට අදාළ පරීක්‍ෂණ වාර්තා යුධොපකරණ සේවා අධ්‍යක්‍ෂක මණ්ඩලය/යැපුම් ආයතන වෙත ඉදිරිපත් කිරීම/ප්‍රගති සමාලෝචනය නියමිත කාලසීමාවන් හිදී සිදුකිරීම.
  • තම අණසක යටතේ පවතින සියලුම ඉයුග/ශ්‍රීලයුයුබ ගබඩා අංශයන් හි යුධොපකරණ බඩු බාහිරාදිය ගිණුම් තැබීම, අධීක්‍ෂණය, පරිපාලනය, ගිණුම් කටයුතු වගකීම හා වගකිවයුතු බව සහිතව සහ උපරිම ඵලදායිතාවයකින් පවත්වාගෙන යාම අධීක්‍ෂණය කිරීම.
  • වගකීම් බලප්‍රදේශය තුළ පවත්වන සියලුම සමික්‍ෂණ මණ්ඩල සඳහා කාලානුරූපව අවශ්‍ය පරිදි යුධොපකරණ නිලධාරී නියෝජිතයින් නම් කිරීම සහ වගකීම් බලප්‍රදේශයේ ස්ථාපිත ආසේමු/යැපුම් ඒකක සමග සම්බන්ධතාවයෙන් පුහුණු ක්‍රියාකාරකම් (දේශන/සම්මන්ත්‍රණ වැනි දෑ) මගින් දැනුවත් කර මගපෙන්විම.
  • එදිනෙදා කාර්යයන් ඉටුකිරීමේ දී සිදුකරනු ලබන පුහුණුව ද ඇතුළුව සියලුම ආවේණික යුධොපකරණ වෘත්තීය පුහුණුව හා මගපෙන්විම් තුළින් වගකීම් බලප්‍රදේශය තුළ පිහිටි යැපුම් ඒකක කාර්යය මණ්ඩලයන් පුහුණු කරවිම හා එමඟින් ඔවුන් තුළ ඉන් උසස් මට්ටමේ කාර්මික නිපුණතාවයක් තහවුරු කිරීම.
  • යුහමූ/ආසේමූ විසින් දෙන උපදෙස් මත ක්‍රියාත්මකවිම පිණිස වගකීම් බලප්‍රදේශය තුළ ඇතිවන හදිසි/ආපදා තත්වයක දී හමුදාමය/සිවිල් අධිකාරීන් වෙත අදාළ යුධොපකරණ සැපයුම් සහාය ලබාදීම පිණිස ක්‍රියාන්විත සූදානමක් පවත්වාගෙන යාම.

අණදෙන නිලධාරි වරුන්

අ/අ නිලය නම සිට දක්වා
01. ලුතිතන් කර්නල් බිජි බෙුචර් එම්බිඊ 14.10.1949 10.03.1956
02. ලුතිතන් කර්නල් ඩිඑෆ්ට් අබෙිසිංහ 10.03.1956 29.01.1962
03. මේජර් ඊඩි ඊබටි 29.01.1962 16.02.1962
04. මේජර් ඒඒඩිබි පෙරේරා 17.02.1962 01.09.1964
05. ලුතිතන් කර්නල් ඩිජිඑෆ් ජයරත්න (SLAGSC) 01.09.1964 05.11.1965
06. මේජර් ඒඒඩිබි පෙරේරා 05.11.1965 26.03.1966
07. මෙිජර් ජිආර් ජයසිංහ 26.03.1966 21.01.1969
08. මේජර් ඩබිජි ෂොක්මන් 21.01.1969 18.05.1969
09. ලුතිතන් කර්නල් ජිආර් ජයසිංහ 18.05.1969 01.09.1974
10. මේජර් එල්ජි සිගේරා 01.09.1974 02.02.1977
11. මේජර් එම්එචි ධර්මසිරි 02.02.1977 11.07.1977
12. ලුතිතන් කර්නල් එල්ජි සිගේරා 11.07.1977 20.08.1977
13. මේජර් එම්එචි ධර්මසිරි 20.08.1977 17.10.1978
14. මේජර් ටි සිවෂන්මුගමි 17.10.1978 20.03.1979
15. ලුතිතන් කර්නල් එම්එචි ධර්මසිරි 20.03.1979 01.09.1982
16. ලුතිතන් කර්නල් ටි සිවෂන්මුගමි 01.09.1982 10.01.1986
17. ලුතිතන් කර්නල් එල් කුලතුංග 10.01.1986 10.10.1989
18. ලුතිතන් කර්නල් ඒඕසීඑන් ප්‍රනාන්දු 10.10.1989 01.01.1990

මධ්‍යස්ථාන සේනාවිධායක වරුන්/අණදෙන නිලධාරි වරුන්

අ/අ නිලය නම සිට දක්වා
01. ලුතිතන් කර්නල් ඒඕසීඑන් ප්‍රනාන්දු 01.01.1990 24.01.1991
02. ලුතිතන් කර්නල් ජේජිඒ ජයවර්ධන 24.01.1991 10.07.1992

රෙජිමේන්තු ආඥාපතිවරුන්

අ/අ නිලය නම සිට දක්වා
01. මේජර් ජෙනරල් ටි සිවශන්මුගම්ගේ යුඑස්පි 28.07.1994 29.07.1995
02. බ්‍රිගේඩියර් එල් කුලතුංග යූඑස්පී 29.07.1995 20.01.1997

කර්නල් සේනාවිධායකවරුන් (බලකාධිපතිවරුන්)

අ/අ නිලය නම සිට දක්වා
01. බ්‍රිගේඩියර් එල් කුලතුංග යූඑස්පී 20.01.1997 30.05.1998
02. බ්‍රිගේඩියර් ඒඕසීඑන් ප්‍රනාන්දු ඒටිඕ 30.05.1998 31.01.2000
03. බ්‍රිගේඩියර් ජේපීඒ ජයවර්ධන යූඑස්පී 31.01.2000 30.12.2000
04. බ්‍රිගේඩියර් ආර්එම්බීපී රණසිංහ යූඑස්පී 31.12.2000 31.12.2001
05. මේජර් ජෙනරල් එල්එල්ඒ ප්‍රනාන්දු යූඑස්පී 31.12.2001 28.03.2005
06. මේජර් ජෙනරල් එස්ටී අබේරත්න යූඑස්පී 28.03.2005 04.05.2006
07. මේජර් ජෙනරල් එල්බී අළුවිහාරේ යූඑස්පී පීඑස්සී ඒඒටිඕ 04.05.2006 18.12.2009
08. බ්‍රිගේඩියර් එම්ඉසෙඩ්ආර් සාලේ යූඑස්පී 18.12.2009 28.11.2013
09. මේජර් ජෙනරල් එම්ඉසෙඩ්ආර් සාලේ යූඑස්පී 28.11.2013 18.03.2014
10. මේජර් ජෙනරල් ආර්වී උඩවත්ත පීඑස්සී ඒටීඕ 19.03.2014 31.07.2017
11. මේජර් ජෙනරල් බීඑස් විදානගේ‍ 31.07.2017 16.12.2018
12. මේජර් ජෙනරල් එච්ජීඅයි විද්‍යානන්ද විඑස්වි යූඑස්පී ඒඒටීඕ එල්එස්සී 17.12.2018 11.11.2019
13. මේජර් ජෙනරල් බ්‍රිගේඩියර් ආර්එල්සි ප්‍රනාන්දු ඒඒටිඕ 17.12.2018 10.10.2020
14. මේජර් ජෙනරල් සියු මාරසිංහ ආර්එස්පි යුඑස්පිි 10.10.2020 10.08.2021
15. මේජර් ජෙනරල් එම්ඊපී වීරසිංහ යූඑස්පී ඒටීඕ 10.08.2021 07.06.2023
16. බ්‍රිගේඩියර් ජි ඒ මුණසිංහ ආර්එස්පි එටිඕ 01.06.2023 12.09.2023
17. මේජර් ජෙනරල් ජි ඒ මුණසිංහ ආර්එස්පි එටිඕ 13.09.2023 29.10.2023
18. මේජර් ජෙනරල් ඊඑම්එම් ප්‍රනාන්දු එච්ඩිඑම්සි එල්එස්සි ඒඒටිඔි 30.10.2023 මේ දක්වා

මධ්‍යස්ථාන සේනාවිධායකවරුන්

අ/අ නිලය නම සිට දක්වා
01. කර්නල් ජේජිඒ ජයවර්ධන යුඑස්පි 10.07.1992 15.08.1994
02. කර්නල් ඩිඑස්පි කෙමිපිටිය ඒටිඕ 15.08.1994 28.07.1995
03. බ්‍රිගේඩියර් ජේපිඒ ජයවර්ධන යූඑස්පී 28.07.1995 15.06.1996
04. කර්නල් එල්එල්ඒ ප්‍රනාන්දු යූඑස්පී 15.06.1996 19.03.1997
05. කර්නල් සීජේ කොට්ටහච්චි ඒඒටීඕ 19.03.1997 01.04.1998
06. කර්නල් එස්ටී අබේරත්න යූඑස්පී 01.04.1998 24.02.1999
07. බ්‍රිගේඩියර් එස්ටී අබේරත්න යූඑස්පී 24.02.1999 16.06.1999
08. බ්‍රිගේඩියර් එල්බී අළුවිහාරේ යූඑස්පී පීඑස්සී ඒඒටීඕ 16.06.1999 15.07.1999
09. බ්‍රිගේඩියර් සීජේ කොට්ටහච්චි ඒඒටීඕ 15.07.1999 11.09.2000
10. කර්නල් බීපීඑච්එස් මෙන්ඩිස් 11.09.2000 20.06.2002
11. ලුතිතන් කර්නල් ටීඑම්එස්එච්බී මඩුගල්ල 20.06.2002 07.08.2002
12. කර්නල් එන්බී නිකහැටිය ඒටීඕ 07.08.2002 04.10.2005
13. කර්නල් එම්ඉසෙඩ්ආර් සැලේ යූඑස්පී 04.10.2005 20.07.2006
14. කර්නල් ආර්වී උඩවත්ත පීඑස්සී ඒටීඕ 20.07.2006 29.06.2007
15. බ්‍රිගේඩියර් ආර්වී උඩවත්ත පීඑස්සී ඒටීඕ 29.06.2007 11.07.2007
16. ලුතිතන් කර්නල් ඩබ්ඒපීඑන් විජේසිංහ ආර්එස්පී ඒඒටීඕ 11.07.2007 28.05.2008
17. ලුතිතන් කර්නල් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටීඔි එල්එස්සී 29.05.2008 17.03.2009
18. කර්නල් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටීඔි එල්එස්සී 17.03.2009 07.12.2009
19. කර්නල් බීඑස් විදානගේ 07.12.2009 25.07.2011
20. කර්නල් ඩීඑස්ඒ දෙහිවත්ත ඒටීඔි 25.07.2011 04.07.2014
21. බ්‍රිගේඩියර් එච්එම්යුබී හේරත් ආර්එස්පී යූඑස්පී ඒඒටීඔි එල්එස්සි 04.07.2014 07.11.2016
22. බ්‍රිගේඩියර් ජේඒඩිපි ජයතිලක යුඑස්පි ඒටිඕ 07.11.2016 06.03.2018
23. කර්නල් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඔි 06.03.2018 25.10.2018
24. බ්‍රිගේඩියර් එස්එම්ඩබ්බිඑන් තලගහවත්ත ඒටිඔි 25.10.2018 16.08.2019
25. බ්‍රිගේඩියර් එස්එන්ඒ දිසානායක ඒටීඕ 16.08.2019 11.09.2020
26. බ්‍රිගේඩියර් ජේ පී එච් ගමගේ යූඑස්පී ඒඒටිඕ 11.09.2020 09.08.2021
27. බ්‍රිගේඩියර් ජීඒ මුණසිංහ ආර්එස්පී ඒටිඕ 09.08.2021 15.11.2022
28. බ්‍රිගේඩියර් සි ඒස් දිසානායක ඒටීඕ 16.11.2022 03.04.2023
29. කර්නල් කේඑම්ඒඩබ්ලිව්කේ පෙරේරා ඒඒටීඕ 04.04.2023 Up to date