Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

නිවාඩු නිකේතන පහසුකම්

නිවාඩු නිකේතන පහසුකම්

දියතලාව නිවාඩු නිකේතනය

අරමුණ :- ශ්‍රීලයුයුබට අයත් සේවයේ නියුතු හා විශ්‍රාමික ශ්‍රීලයුයුබ සාමාජිකයින් සඳහා මෙන්ම පොදුවේ යුද්ධ හමුදා සාමාජිකයින් හටද සුභසාධන කටයුත්තක් සේ සලකා අඩු වියදමකින් වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය :- නිවාඩු නිකේතනය භාර නිලධාරී ලෙස නි/අ ඉයුග(දිය) පත්කර ඇති අතර වගකීම පාලන කටයුතු රෙම ශ්‍රීලයුයුබ උපදෙස් පරිදි ඉයුග(දිය) යටතේ සිදුවේ.

කාමර පුමාණය - බිමි මහල කාමර ග 03 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 06)
- දෙවන හා තෙවන මහල කාමර ග 03 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 06)

ලැගුම් ගාස්තු

ශ්‍රීලයුයුබ නිලධාරීන් සඳහා පමණයි ( කාමර 06 ක් සදහා )
වෙන්කිරිමෙි ගාස්තුව ( 5000.00
ලැගුමිගත හැකි සංඛ්‍යාව (වැඩිහිටි ග 12) නඩත්තු ගාස්තු (උඩු මහල හා පහත මලය) ( 1000.00
අයකරනු ලබන සමිපුර්ණ මුදල ( 6000.00

සේවාවන් ලබාගත හැකි අයවලුන් වෙන්කිරිමේ ගාස්තුව සේවා සැපයුම් ගාස්තුව අයකරනු ලබන සමිපුර්ණ මුදල
ශ්‍රිලයුයුබ නිලධාරින් සදහා (සේවයේ නියුතු/විශ්‍රාමක) පලමු හා දෙවන මහල 2500.00 500.00 3000.00
ශ්‍රිලයුයුබ සෙසුනිලයින් සදහා (සේවයේ නියුතු/විශ්‍රාමක) බිමි මහල 1500.00 500.00 2000.00
වෙනත් ඒකක නිලධාරින් සදහා (පලමු හා දෙවන මහල) 7500.00 500.00 8000.00
වෙනත් ඒකක සෙසුනිල සදහා (බිමි මහල) 5000.00 500.00 5500.00
ශ්‍රිලයුයුබ ඒකකයට අයත් මියගිය නිලධාරින්ගේ ලගම ඥාතින් සදහා 2500.00 500.00 3000.00
ශ්‍රිලයුයුබ ඒකකයට අයත් මියගිය සෙසුනිලයින්ගේ ලගම ඥාතින් සදහා 1500.00 500.00 2000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

තුරු සෙවන නිවාඩු නිකේතනය - මුලතිව්

අරමුණ :- යාපනය ප්‍රදේශයේ සංචාරය කරනු ලබන ශ්‍රීලයුයුබට අයත් නිලධාරී/ සෙසු නිලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් අඩු මුදලක් වැයදරා වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය හා වගකීම:- රෙජිමේන්තු සංවර්ධන ගිණුමෙන් මුදල් වැයදරා 7 රෙජි ශ්‍රීලයුයුබ අධික්‍ෂණය හා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර පාලන කටයුතු රෙම ශ්‍රීලයුයුබ උපදෙස් පරිදි 7 රෙජි: ශ්‍රීලයුයුබ වෙතින් සිදූකෙරේ.

කාමර ප්‍රමාණය - කාමර ග 04 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 08)

මිළ ගණන් පහත සඳහන් පරිදි

රෙජිමේන්තු නිලධාරීන් සඳහා දිනකට :- රු: 2,500.00
රෙජිමේන්තු සෙසුනිලයින් සඳහා දිනකට :- රු: 2,000.00
වෙනත් ඒකක සඳහා දිනකට :- රු: 10,000.00
සිවිල් අයව`ඵන් සඳහා :- රු: 15,000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

රිවර්ස් එජ් නිවාඩු නිකේතනය - දොඹගොඩ

අරමුණ :- ශ්‍රීලයුයුබට අයත් නිලධාරී/සෙසුනිලයින්ගේ හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් අඩු මුදලක් වැයදරා වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය හා වගකීම :- රෙජිමේන්තු සංවර්ධන ගිණුමෙන් මුදල් වැයදරා රෙජිමේන්තු කඳවුරු පරිශ්‍රයේ ස්ථාපිත කර ඇති නිවාඩු නිකේතනයේ සියලු පාලන කටයුතු රෙම:ශ්‍රීලයුයුබ වෙතින් සිදූකෙරේ.

කාමර පුමාණය - කාමර ග 03 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 06)

මිළ ගණන් පහත සඳහන් පරිදි

රෙජිමේන්තු නිලධාරීන් සඳහා දිනකට :- රු: 2,500.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

පර්ල්වයිට් - 1 නිවාඩු නිකේතනය (නිළධාරි සඳහා)

අරමුණ :- අනුරාධපුරය ප්‍රදේශයේ සංචාරය කරනු ලබන ශ්‍රීලයුයුබට අයත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් අඩු මුදලක් වැයදරා වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය හා වගකීම:- 2 රෙජි ශ්‍රීලයුයුබ අධික්‍ෂණය හා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර පාලන කටයුතු 2 රෙජි ශ්‍රීලයුයුබ වෙතින් සිදූකෙරේ.

කාමර ප්‍රමාණය - කාමර ග 03 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 9)

මිළ ගණන් පහත සඳහන් පරිදි

රෙජිමේන්තු නිලධාරීන් සඳහා දිනකට :- රු: 2,000.00
වෙනත් ඒකක සඳහා දිනකට :- රු: 4,000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා 2 රෙජි ශ්‍රීලයුයුබ වෙ සම්බන්ධ කර ගන්න - 0252222086

පර්ල්වයිට් - 2 නිවාඩු නිකේතනය (‍සෙසුනිලයින් සඳහා)

අරමුණ :- අනුරාධපුරය ප්‍රදේශයේ සංචාරය කරනු ලබන ශ්‍රීලයුයුබට අයත් සෙසුනිලයින් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් අඩු මුදලක් වැයදරා වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය හා වගකීම:- 2 රෙජි ශ්‍රීලයුයුබ අධික්‍ෂණය හා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර පාලන කටයුතු 2 රෙජි ශ්‍රීලයුයුබ වෙතින් සිදූකෙරේ.

කාමර ප්‍රමාණය - කාමර ග 03 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 9)

මිළ ගණන් පහත සඳහන් පරිදි

රෙජිමේන්තු සෙසුනිලයින් සඳහා දිනකට :- රු: 2,000.00
වෙනත් ඒකක සෙසුනිලයින් සඳහා දිනකට :- රු: 4,000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා 2 රෙජි ශ්‍රීලයුයුබ වෙ සම්බන්ධ කර ගන්න - 0252222086


අරමුණ :- මහනුවර ප්‍රදේශයේ සංචාරය කරනු ලබන ශ්‍රීලයුයුබට අයත් නිලධාරීන් හා ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ සුභසාධන කටයුතු ඉහළ නැංවිමේ අරමුණින් අඩු මුදලක් වැයදරා වැඩි පහසුකම් සහිත නිවාඩු නිකේතන සේවාවක් ලබාදීම.

පාලනය හා වගකීම:- රෙජිමේන්තු සංවර්ධන ගිණුමෙන් මුදල් වැයදරා 4 (සෙවි) රෙජි ශ්‍රීලයුයුබ අධික්‍ෂණය හා ශ්‍රම දායකත්වය යටතේ ඉදිකිරීම් කටයුතු සිදුකළ අතර පාලන කටයුතු රෙම ශ්‍රීලයුයුබ උපදෙස් පරිදි 4 (සෙවි) රෙජි ශ්‍රීලයුයුබ වෙතින් සිදූකෙරේ.

කාමර ප්‍රමාණය - කාමර ග 02 (ලැගුමි ගතහැකි සංඛ්‍යාව වැඩිහිටි ගණන 04)

මිළ ගණන් පහත සඳහන් පරිදි

රෙජිමේන්තු නිලධාරීන් සඳහා දිනකට :- රු: 2,500.00
වෙනත් ඒකක සඳහා දිනකට :- රු: 8,000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927