Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

යුධොපකරණ රෙජිමේන්තු ධජය හා වර්ණ

ධජය හා වර්ණ

ලෝහිත සහ තදනිල වර්ණයන් යුධොපකරණ බලකායේ ධජ වර්ණ වේග ලෝහිත වර්ණය සංග්රාමික භූමියදග තදනිල වර්ණය සංග්රානමික භුමියේ ඇති රණ ඒකක දමිවැලක් සේ ඒකිනෙකට සමිබන්ධ කිරිමත් අර්ථගැන්වේග විශාල පරිමානයේ ලෝහිත වර්ණ චතුරශ්‍රරතයක් සහිත පසුබිමක් මැද තද නිලවර්ණ ජ්යකමිතික හැඩෙයන් වු චතුරශ්රියක් ලෙස ඒකක ධජය පිහිටා ඇත.
බ්‍රිතාන්‍ය යුද හමුදාව ආරම්භයේදී කාලතුවක්කු හමුදාවේ අංශයක් ලෙස මෙම රෙජිමෙින්තුව ස්ථාපිතව තිබු බැවින් කාලතුවක්කු රෙජිමෙින්තු වර්ණයම ධජයට භාවිතා කර ඇති අතර, ඉන් අනතුරුව ලංකා යුධ හමුදාව පිහිටුවිමෙන් පසු යුධොපකරණ බලකාය ආරමිභ කිරිමෙිදි ඒකක ධජ වර්ණය සදහා එම වර්ණයම භාවිතා කර ඇත.

යුධොපකරණ බලකායේ ලාංජනය

  

1950 - 1973 දක්වා                  1973 සිට

\අප්පමත්තා න මියන්ති\ බෞද්ධ ධර්මපද මාලාව සිංහල අකුරින් නෙලන ලද ලිය වැලක් මත පිහිටුවා ඇති, අලංකෘත වුද පෞරාණික වුද, ඉපැරණි සිංහල කැටයමි කාලාවෙි අනුසාරයට කැටයමි කරන ලද හස්තාරක්ෂිතයකින්ද, රන් මිටින් යුතු තුඩු මස්තකයට නෙරා එකිවෙකට හරස්වන සේ පිහිටුවා ඇති ස්වර්ණමට අසිපත් දෙකක් මත තබන ලද, එකිනෙක සමාන දුරින් පහල සිට ඉහලට පිහිටන සේ නෙලන ලද, බ්‍රිතාන්‍ය රාජකිය යුද්ධ හමුදාවෙි ඉපැරණි කාලතුවක්කු ගැල් ත්‍රිත්වයකින්ද, ඊට මුද්නින් තිරස්ව සමාන දුරිකින් පිහිටනසේ නෙලන ලද කාලකුවක්කු උණ්ඩ ත්‍රිත්වයකින් යුක්ත රිදි පැහැයෙන් යුතු සන්නාහ පලාහකානද, එකි පලිහ මුදුනේ පිහිටුවන ලද ශ්‍රී ලංකා වංශ ධජයේ අභිමානවත් වු සිංහ රාජයා විරාජමානව සිටින ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ලබකා ලංජනය නිර්මාණය කර ඇත.

යුධොපකරණ රෙජිමෙින්තු ලාංජනයෙන් අර්ථ ගැන්වෙන කරුණු

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය (එකතට ලයුයුබ - CAOC) බලකායක් ලෙස ආරමිභ කිරිමෙි මුලික කටයුතු 1949.10.14 දින ආරමිභ කිරිමෙන් අනතුරැව රාජකීය යුධොපකරණ බලකා ලාංජනය (RAOC) සහ ආදර්ශ පාඨය “SUA TELA TONANTI” යුද්ධ හුමදා යුධොපකරණ බලකායෙහි ලාංජනය හා ආදර්ශ පාඨය වශයෙන් භාවිතා කර ඇත. 1973 වසරේ සිට දැනට භාවිතා කරන ලාංජනය හා ආදර්ශ පාඨය හදුන්වා දෙන ලදි. එහා \අප්පමත්තා න මියන්ති\ යන පාලි වැකිය සිංහල අකුරින් සදහන් වෙි. එනමි \අප්පමත්තා න මියන්ති\ යන්නයි. යුධොපකරණ බලකායේ සියල්ලට ම නිබදව සිහිපත් කෙරෙන “අප්‍රමාදව සපුරාලමු” යන්න එම වැකියෙන් තවදුරටත් ගම්‍ය වෙි.

අසිපතක් අතින් ඔසවා ගත් සිංහයා
ආරක්ෂාව, උතුමි තත්වය,ප්‍රඥාව, වීරත්වය, ශක්තිය හා විනය, සහ ශ්‍රී ලාංකිකබව
ඔසවා ගත් අසිපත
ස්වෛරිභාවය
සිංහයා බලකා ලාංජනයේ මුදුනින් පිහිටුවීම
සැමටම වඩා උසස් බව
ද්විත්ව අසිපත්
යුද හමුදා ලාංජනය සංකේතවත් කිරිම සදහා
පලිහ
රණ ශුරත්වය, යුධොපකරණ හා ආරක්ෂාව සංකේතවත් කිරිම සදහා
පලිහ තුල ඇති සංකේත
නිවැරදි දේ නිවැරදි ලෙස ලබාදිමෙි සංකල්පය. බ්‍රිතාන්‍ය යුධ හමුදාවෙි අවි සදහා (කාලතුවක්කු අවි හා එම පතරොමි) නිවැරදි නොවන පතරොමි නිකුත් කිරිම නිසා එය සිහිපත් කර ඉදිරියට නිවැරදිව ක්‍රීයා කිරිමට සිහිගැනිවීමක් ලෙස දන්වා යුධොපකරණ බලකා ලාංජනයට ඇතුලත් කර ඇත.
අප්පපමත්තාන මීයන්ති
ප්‍රමාද නොවි සපුරාලමු
යුධොපකරණ රෙජිමෙිතුවෙි ආදර්ශ පාඨය වෙි.