Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

විවාහ

සෙ/603331 ලා/කෝ සෙනවිරත්න එචිඑමිඩිපිබි සහ එමිඒඑස් ලක්මාලි
2017.10.24 දින සුබ මොහොතින් යුග දිවි ගමන් ඇරඹු අයුරු

සෙ/602726 කෝප්‍රල් මධුෂාන් කුමාර එච් බි ආර් සහ ටි එම් මධුරංගි දිල්හානි දීපරේඛා 2018.03.12 දිනට යෙදි තිබු සුභ මොහොතින් යුග දිවි ගමන් අරඹයි.

සෙ/605024 සාසෙ සම්පත් ජේ කේ කේ එල් සහ කේ කේ කරුණානායක 2018.05.24 දින සියලු පැතුම් සපුරාගත් සොදුරුබර මොහොත.

සෙ/604847 සාසෙ බණ්ඩාර පි ආර් සි ඒ සහ එම් ඩබ්ලිවි එන් එස් වික්‍රමගේ 2018.06.06 දින සුබ මොහොතින් යුග දිවි ගමන් ඇරඹු අයුරු



නි/69946 කපිතන් වී එස් කේ සමරවික්‍රම ශ්‍රිලයුයුබ සහ රිද්මා ප්‍රසාදිනී
2018.07.11 දින සුබ මොහොතින් යුග දිවි ගමන් ඇරඹු අයුරු