ක්‍රියාන්විත රාජකාරියේ දි දිවිපිදූ/අතුරුදහන් වු නිලධාරී/සෙසුනිලයින්ගේ නාම ලේඛනය.
රණවිරු ස්මාරකය

රණවිරු ස්මාරකය ඉදිකිරීමේ අරමුණ
මෙම බලකාය යටතේ රාජකාරි කර රටදැය වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් සිහිකිරීම
රණවිරු ස්මාරකය ඉදිකළ වර්ෂය
2001 වර්ෂය
පිහිටුවා ඇති ස්ථානය
1 රෙජි:ශ්‍රීලයුයුබ - පනාගොඩ
රණවිරු ස්මාරකය පිළිබඳ ඇති ලිඛිත දත්තයන්
මෙම රණවිරු ස්මාරකය 2001 වර්ෂයේ යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනාවිධායක ලෙස කටයුතුකළ කර්නල් බීපීඑච්එස් මෙන්ඩිස් සහ එවකට 1 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අණදෙන නිලධාරී වශයෙන් රාජකාරිකළ මේජර් එච්ජීඅයි විද්‍යානන්ද ඒඒටිඕ ශ්‍රිලයුයුබගේ ආරාධනයෙන් යුධොපකරණ කර්නල් සේනාවිධායක බ්‍රිගේඩියර් ආර්එම්බිපී රණසිංහ යූඑස්පී විසින් වර්ෂ 2001.10.12 වන දින සැමගේ උත්තමාචාරය සඳහා නිරාවරණය කර ඇත.
රණවිරු ස්මාරකයේ විවිධ කොටස් වලින් පිළිබිඹු වන අදහස්
කාලතුවක්කු අවිය හා පතුරොම් - නිවැරදි දේ නිවැරදි ලෙස ලබාදීමේ සංකල්පය විදහා දැක්වෙන යුධොපකරණ බලකා
සංකේතය
සෘජුකෝණාස්‍රාකාර කොටුව - ගාම්භීරත්වය
පිටතින් පහලට ගලන ජලය - කදුඵ(මියගිය රණවිරුවන් වෙනුවෙන් නැගෙන කදුඵ)
පොකුණ - ශක්තිය (මියගිය රණවිරුවන් වෙනුවෙන් සියලුදෙනා එකට එක්වී සිටින බව)
සිව්කොනේ ඇති පුන්කළස් - සෞභාග්‍යය ( ලක්දෙරණ වෙනුවෙන් දිවිපිදූ රණවිරුවන් රට, ජාතිය, ආගම වෙනුවෙන් තම ජීවිත කැපකර ලබාගත් සෞභාගය)
ක්‍රියාන්විත රාජකාරියේදි දිවිපිදූ/අතුරුදහන් නිලධාරී/සෙසුනිලයින්ගේ නාම ලේඛනය.
මියගිය/අතුරුදහන් නිලධාරී නාමලේඛනය
නම | මියගිය දිනය | මියගිය ස්ථානය |
---|---|---|
නි/60648 ලුතිතන් කර්නල් යුඒඑල් ගුණරත්න | 2007.02.19 | 53 සේමු මිරුසුවෙල් |
නි/61955 මේජර් කේඑච්එම්ජේඑස් බණ්ඩාර | 2000.04.22 | අලිමංකඩ |
නි/2661 කපිතන් ඩිඑම් එඞ්වඞ් | 1988.08.07 | කුලියාපිටිය |
නි/64385 කපිතන් ඒඒඩිඕ පෙරේරා | 2000.04.14 | වව්නියාව (වෙප්පමිකුලම) |
නි/62921 ලුතිතන් කේඒආර් ආරියසේන | 1995.04.28 | යාපනය (ඉලෙයිකාඩු) |
සෙ/87750 මා/සැරයන් වරුෂවිතාන එල් | 1989.11.20 | මන්නාරම |
සෙ/88025 මා/සැරයන් ද සිල්වා ඩබ්අයිඩබ් | 1996.07.18 | මුලතිව් |
සෙ/88391 මා/සැරයන් ලීලාරත්න කේඑම් | 2001.05.14 | හබරණ ත්‍රි මලය |
සෙ/88546 මා/සැරයන් චන්ද්‍රරත්න ඒජිපි | 2000.06.09 | යාපනය (කයිතලූ) |
සෙ/88571 මා/සැරයන් ලීිලාරත්න කේඑම් | 2000.05.02 | වැලිකන්ද |
සෙ/87848 සැරයන් වීරසේකර එච්ඒ | 1986.07.13 | මන්නාරම |
සෙ/87969 සැරයන් රාජකරුණා ඒඑස්ජිඒ | 1997.01.09 | අලිමංකඩ |
සෙ/88160 සැරයන් විජේසිංහ බණ්ඩා එච්ඊඑස් | 1993.11.11 | පුනරින් |
සෙ/88553 සැරයන් හේරත් කේඑම්පිඑම්ඩි | 1996.12.01 | යාපනය (කොඩිකාමම්) |
සෙ/88678 සැරයන් බන්දූල කේඑම් | 1997.12.02 | මන්නාරම (මුරුන්කන්) |
සෙ/600677 සැරයන් විජේසිරි ජි | 2001.05.14 | හබරණ ත්‍රී මලය පාර |
සෙ/88227 කෝප්‍රල් චන්ද්‍රසේකර ඒඑම්එස්ඒ | 1993.01.25 | ත්‍රි මලය (මුතුර්) |
සෙ/600055 කෝප්‍රල් සිරිලාල් ඩීයුඑස් | 1993.11.11 | පුනරින් |
සෙ/600235 කෝප්‍රල් සමන්කුමාර පිඑම්යුපි | 1995.12.23 | මඩකළපුව (කිරාන්) |
සෙ/600390 කෝප්‍රල් පතිරණ ඩබ්පි | 2000.01.14 | අම්පාර |
සෙ/600854 කෝප්‍රල් පෙරේරා පිඑල්එන්කේ | 1999.09.24 | මඩකළපුව |
සෙ/601095 කෝප්‍රල් දහනායක ඩබ්එල්ඒ | 2004.11.18 | හිගුරක්ගොඩ |
සෙ/88202 ලා/කෝ කුලතුංග කේඑම්ඒ | 1988.11.26 | තලංගම |
සෙ/88414 ලා/කෝ ප්‍රිතිකුමාර එච්ඒකේඑස් | 1989.11.21 | මන්නාරම |
සෙ/88464 ලා/කෝ ජිනදාස ආර්ජි | 1988.11.26 | තලංගම |
සෙ/88626 ලා/කෝ ජයරත්න යුඑන්ඒ | 1988.11.26 | තලංගම |
සෙ/88716 ලා/කෝ එදිරිසුරිය එන්ඒපි | 1989.06.17 | දෙහිවල |
සෙ/88753 ලා/කෝ විජේතිලක කේඒඑල් | 1995.12.23 | මඩකළපුව (කිරාන්) |
සෙ/600346 ලා/කෝ සිරිපාල එම්ඩබ් | 1995.07.10 | දුනුමඩල |
සෙ/600531 ලා/කෝ වික්‍රමසිංහ ඒජිපි | 1993.11.11 | පුනරින් |
සෙ/600746 ලා/කෝ දිසානායක පිඩබ්එටී | 1998.09.27 | කිලිනොච්චි |
සෙ/600809 ලා/කෝ වීරසේකර එච්ඒ | 1995.11.19 | මඩකළපුව (වාලච්fචින) |
සෙ/600863 ලා/කෝ කාරියවසම් කේජේඒඑන්එල් | 1997.06.25 | වව්නියාව (ඕමන්තෙයි) |
සෙ/600942 ලා/කෝ සුරියරත්න ඊඑම් | 1996.07.18 | මුලතිව් |
සෙ/600962 ලා/කෝ ප්‍රේමසිරි එන්එල් | 2000.04.20 | යාපනය |
සෙ/600979 ලා/කෝ බණ්ඩාර ජේඑස්එම්ආර්සිඅයි | 1995.12.23 | මඩකළපුව (කිරාන්) |
සෙ/600981 ලා/කෝ ප්‍රියන්ත එන්එම්කේ | 1998.09.28 | කිලිනොච්චි |
සෙ/600992 ලා/කෝ චමින්ද ඒඑස් | 1995.12.23 | මඩකළපුව (කිරාන්) |
සෙ/600997 ලා/කෝ ලියනගේ ආර්ඩබ් | 1995.12.23 | මඩකළපුව (කිරාන්) |
සෙ/600998 ලා/කෝ රණසිංහ ඒඑම්අයිකේ | 1997.06.10 | වව්නියාව |
සෙ/601128 ලා/කෝ ගොපල්ලව ඩිඩබ්ජීආර්ඩබ්එම්ආර්ජේපි | 1997.08.07 | මන්නාරම (මුරුන්කන්) |
සෙ/601156 ලා/කෝ උපතිස්ස ඩබ්පී | 2004.12.26 | හම්බන්තොට |
සෙ/601169 ලා/කෝ ජයසිංහ කේසි | 1999.04.11 | කිලිනොච්චි |
සෙ/601204 ලා/කෝ වන්නියාවත්ත යුඒජීයුඑච් | 1999.04.13 | යාපනය (කිලාලි) |
සෙ/601224 ලා/කෝ චන්ද්‍රරත්න සි | 2000.05.02 | වැලිකන්ද |
සෙ/601254 ලා/කෝ සේනානායක එස්එම්ජේසිඩි | 1997.08.07 | මන්නාරම (මුරුන්කන්) |
සෙ/601335 ලා/කෝ චන්ද්‍රපාල එම්කේජේ | 1999.05.18 | යාපනය (කිලාලි) |
සෙ/601408 ලා/කෝ ප්‍රේමතිලක ඩිපි | 2000.05.12 | වව්නියාව (ඕමන්තෙයි) |
සෙ/601477 ලා/කෝ ගුණසේකර ජිඅයි | 1999.09.24 | මඩකළපුව |
සෙ/601579 ලා/කෝ ඉලංගරත්න ඩබ්එස් | 2008.02.03 | වව්නියාව (කිඩාචුර්) |
සෙ/601639 ලා/කෝ සහබන්දූ ටි | 2007.07.24 | සෙට්ටිකුලම (මන්නාරම) |
සෙ/601708 ලා/කෝ සිරිසේන පිඑස්එස් | 2000.11.30 | වව්නියාව (වෙප්පඞ්කුලම්) |
සෙ/601762 ලා/කෝ සිල්වා එස්ඩබ්එස්සී | 2000.08.18 | යාපනය (කයිතඩි) |
සෙ/601965 ලා/කෝ ප්‍රියන්ත කුමාර කේඒ | 2000.04.17 | වව්නියාව (වෙප්පඞ්කුලම්) |
සෙ/602069 ලා/කෝ දුමින්ද ඒඑම් | 2006.04.25 | යුහමු (කොළඹ) |
සෙ/602928 ලා/කෝ විජේරත්න එම්එන් | 2008.08.14 | කන්කසන්තුරය |
සෙ/98647 ලා/කෝ නිහාල් ඒන් | 1995.11.19 | මඩකළපුව (වාලච්චේන) |
සෙ/4එන්00170 ලා/කෝ රත්නායක බණ්ඩා එච්එම් | 1996.07.18 | මුලතිව් |
සෙ/4එන්00171 ලා/කෝ මුණසිංහ පිආර් | 1997.01.09 | පරන්තන් |
සෙ/4 එන්0001 ලා/කෝ රොද්‍රිගෝ බිකේඑස්යූ | 1989.12.21 | අලව්ව |
සෙ/600752 සාසෙ පෙරේරා එම්ඒ | 2004.12.26 | ගාල්ල |