Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

රෙජිමේන්තු වාද්‍ය වෘන්දය

සංගීත කණ්ඩායම් පිළිබඳ විස්තර

අධිරිද්ම සංගීත කණ්ඩායම

පරමාර්ථය - ශ්‍රිලයුයුබ රෙජිමේන්තු සාමාජිකයින්ගේ මංගල උත්සව සඳහා සහ වෙනත් උත්සව අවස්ථා සඳහා සහනදායි මිළගණන් යටතේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක සේවය ලබාදීම සහ වෙනත් ඒකක සාමාජිකයින්ගේ උත්සව අවස්ථා සඳහා සහනදායී මිළගණන් යටතේ සංගීත කණ්ඩායමක සේවය ලබාදීම.

මිළගණන් :-

ශ්‍රිලයුයුබ සාමාජිකයකුගේ විවාහ උත්සවය සඳහා රු: 4000.00
ශ්‍රිලයුයුබ සාමාජිකයකුගේ වෙනත් උත්සව සඳහා රු: 8000.00 (වසරකට අවස්ථා දෙකක් පමණි)
අවස්ථා දෙකට වැඩි වාර ගණනකදි රු: 12000.00
වෙනත් ඒකක /සිවිල් අයවලුන් සඳහා රු: 15000.00
සේවා කාලය පැය 3 ක වැඩිවන සෑම පැයකටම රු: 1,000.00 බැගින් අයකිරීම සිදුවේ

අධිරිද්ම සංගීත කණ්ඩායම

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

කැලිප්සෝ සංගීත කණ්ඩායම

පරමාර්ථය - ශ්‍රිලයුයුබ රෙජිමේන්තු සාමාජිකයින්ගේ උත්සව සඳහා සහනදායි මිළගණන් යටතේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක සේවය ලබාදීම සහ වෙනත් ඒකක සාමාජිකයින්ගේ උත්සව අවස්ථා සඳහා සහනදායී මිළගණන් යටතේ සංගීත කණ්ඩායමක සේවය ලබාදීම.

මිළගණන් :-

ශ්‍රිලයුයුබ සාමාජිකයින් සඳහා රු: 1,500.00
වෙනත් ඒකක සාමාජිකයින් සඳහා රු: 3,000.00
පැය 4 කට වැඩිවන සෑම පැයකටම රු: 1,000.00 බැගින් අය කෙරේ.

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

පෙරදිග සංගීත කණ්ඩායම (පැදුර)

පරමාර්ථය - ශ්‍රීලයුයුබ රෙජිමේන්තු සාමාජිකයින්ගේ උත්සව සඳහා සහනදායි මිළගණන් යටතේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක සේවය ලබාදීම සහ වෙනත් ඒකක සාමාජිකයින්ගේ උත්සව අවස්ථා සඳහා සහනදායී මිළගණන් යටතේ සංගීත කණ්ඩායමක සේවය ලබාදීම.

Charges for SLAOC Calypso Group

සංගිත කණ්ඩායම ඉල්ලුමි කරන අවස්තා පලමු පැය සදහා ගාස්තුව ( වැඩිවෙන පැයක් සදහා අයකරනු ලබන ගාස්තුව
ශ්‍රිලයුයුබ සමාජිකයින්/විශ්‍රාම සමාජිකයින්ගේ විවාහ මංගල සංවත්සර අතිසයෙන් වැදගත් උත්සව සදහා 1000.00 250.00
ශ්‍රිලයුයුබ සමාජිකයින්/විශ්‍රාම සමාජිකයින්ගේ වෙතත් වැදගත් උත්සව සදහා 2000.00 500.00
ශ්‍රිලයුයුබ සමාජිකයින්ගේ ලගම ඥාතින්ගේ අතිසයෙන් වැදගත් උත්සව සදහා 2000.00 500.00
වෙනත් ඒකක සමාජිකයින්ගේ උත්සව කටයුතු සදහා 4000.00 1000.00
සිවිල් අයවලුන්ගේ උත්සව කටයුතු සදහා 6000.00 1500.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927

සංස්කෘතික නර්ථන කණ්ඩායම

පරමාර්ථය - ශ්‍රීලයුයුබ රෙජිමේන්තු සාමාජිකයින්ගේ උත්සව සඳහා සහනදායි මිළගණන් යටතේ යුද්ධ හමුදා සංගීත කණ්ඩායමක සේවය ලබාදීම සහ වෙනත් ඒකක සාමාජිකයින්ගේ උත්සව අවස්ථා සඳහා සහනදායී මිළගණන් යටතේ සංගීත කණ්ඩායමක සේවය ලබාදීම.

සංස්කෘතික නර්ථන ඉල්ලුමි කරන අවස්තා පලමු පැය 03 සදහා ගාස්තුව ( වැඩිවෙන පැයක් සදහා අයකරනු ලබන ගාස්තුව
ශ්‍රිලයුයුබ සමාජිකයින්/විශ්‍රාම සමාජිකයින්ගේ හා ඔවුන්ගේ දරැවන්ගේ විවාහ විවෘහමංගල/ සංවත්සර අතිශයෙන් වැදගත් උත්සව සදහා (එක් අයකුට) 250.00 100.00
ශ්‍රිලයුයුබ සමාජිකයින්/විශ්‍රාම සමාජිකයින්ගේ වෙතත් වැදගත් උත්සව සදහා (එක් අයකුට) 500.00 200.00
වෙනත් ඒකක සමාජිකයින්ගේ/විශ්‍රාම සමාජිකයින්ගේ උත්සව සදහා (එක් අයකුට) 600.00 200.00
සිවිල් අයවලුන්ගේ උත්සව කටයුතු සදහා (එක් අයකුට) 750.00 250.00
ශ්‍රිලයුයුබ සමාජිකයින්/විශ්‍රාම සමාජිකයින් සදහා සාංඝික දාන ඇතුලු පිරිත්දේශණ සදහා හේවිසි කණ්ඩායමි (කණ්ඩායම සදහා) 2500.00
බාහිර පාර්ශවයන්/ආයතනයන් සහ සිවිල් පුද්ගලයන් වෙත සාංඝික දාන ඇතුලු පිරිත්දේශණ සදහා හේවිසි කණ්ඩායමි (කණ්ඩායම සදහා) 4000.00

වෙන් කිරිම හා තොරතුරු සදහා රෙම ශ්‍රිලයුයුබ සම්බන්ධ කර ගන්න - 0342251927