Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th July 2024 01:39:27 Hours

6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපරණ බලකායේ 9 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජුලි මස 06 වන දින රාජකාරි භාර ගන්නා ලදී

මේජර් එච්කේඑස්එස් දිලන්ත යූඑස්පී පීඑස්සී ඒටීඕ 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපරණ බලකායේ 9 වන අණදෙන නිලධාරි ලෙස 2024 ජුලි මස 06 වන දින රාජකාරි භාර ගන්නා ලදී.