Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

12th July 2024 01:19:28 Hours

2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 26 වන අණදෙන නිලධාරී වශයෙන් 2024 ජූලි මස 06 වන දින රාජකාරි භාරගන්නා ලදී

මේජර් එම් ජී ඊ එම් අබේකෝන් පීඑස්සී එල්එස්සී ඒඒටීඕ ශ්‍රිලයුයුබ ජ්‍යෙෂ්ඨ නිලධාරි 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 26 වන අණදෙන නිලධාරී වශයෙන් 2024 ජූලි මස 06 වන දින රාජකාරි භාරගන්නා ලදී.