04th November 2024 23:48:52 Hours
	
                    නව යුධෝපකරණ සේවා අධ්යක්ෂවරයා වැඩ භාර ගනී
                                                         
       බ්‍රිගේඩියර් කේපිඑන්එස්කේ කාරියවසම් එල්එස්සී ඒඒටීඕ  ජ්‍යෙෂ්ඨ නිලධාරි 2024 ඔක්තෝම්බර්  මස 16 වන දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති ආගමික ආශිර්වාද මධ්‍යයේ 20 වන යුධෝපකරණ සේවා අධ්යක්ෂවරයා ලෙස වැඩ භාර ගන්නා ලදී.