Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

07th June 2023 17:15:35 Hours

සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව අංක : 67

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ රාජකාරි කරනු ලබන සෙනින් 126 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන ලද සාසෙ සිට ලා/කෝ දක්වා නිළ උසස් කිරිමේ පාඨමාලාව අංක : 67 හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.

සෙනින්ගේ දැනුම වැඩි දියුණු කිරිම සදහා තත් පාඨමාලා කාල සිමාව තුල අවි පුහුණුව, සිතියම් කියවිම, යුධ උපක්‍රම, රණබිමි ක්‍රම, අභ්‍යන්තර ආරක්ෂක රාජකාරි සම්බන්ධ දේශණ සහ ගිනි නිවිම සබැදිව ප්‍රායෝගික ක්‍රියාකාරකම් හා ශාරිරික යෝග්‍යතා පරික්ණයන්ගෙන්ද සමන්විත විය.