09th March 2022 17:22:29 Hours
මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් විකුම් ලියනගේ ආර්ඩබ්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවේ ටයර් නැවත පිරවීමේ අංශයේ නිරීක්ෂණ සංචාරය 2022.02.22 දින සිදු කරන ලදී.
11th February 2022 11:04:18 Hours
26th January 2022 17:50:04 Hours
දොඹගොඩ, හොරණ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ඩබ්එම්ඒඑන් වර්ණසූරිය ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 ජනවාරි මස 21 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.
26th January 2022 17:25:57 Hours
ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධොපකරණ සේවා අධ්යක්ෂ මණ්ඩලයේ 17 වන යුධොපකරණ සේවා අධ්යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 ජනවාරි මස 20 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.
26th January 2022 16:18:39 Hours
අධ්යක්ෂ ජෙනරාල් යුධොපකරණ සේවා හා කර්නල් සේනාවිධායක ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යුඑස්පී ඒටීඕ විසින් 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි නවතමයෙන් ඉදිකරනු ලැබු අංග සම්පුර්ණ දේශණ ශාලාව, සෙසුනිළ භඨ නිවාසය හා ක්‍රිඩා පිටිය වර්ෂ 2022 ක් වු ජනවාරී මස 15 වන දින සුභ මොහොතින් ඉතා උත්කර්ෂවත් අන්දමින් විවෘතකරනු ලැබීය.
31st December 2021 23:09:45 Hours
3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා සේවාවනිතා ඒකකයේ කිර්ති නාමය සහ දානශිලිත්වය සනිටුහන් කරමින් සිවිල් කාර්යය මණ්ඩලයේ චිත්ත ශක්තිය වර්ධනය කිරීමේ අරමුණින් දෙවන වරටත් සංවිධානය කරන ලද ඒකකයේ සිවිල් කාර්යය මණ්ඩලයේ පාසල් යන වයසේ දුවා දරුවන් හට පාසල් උපකරණ ප්‍රධානය කිරිම ශ්‍රිලයුයුබ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ කොවිඩ් 19 උපදෙස් වලට අනුගතව 2021.12.30 දින චාම් උත්සවයක් මගින් සිදුකරන ලදි.
02nd November 2021 13:01:37 Hours
රෙජිමේන්තු උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලා අංක - 67 සහ ගබඩාකරු / වෙඩි ද්‍රව්‍ය ගබඩාකරු පාඨමාලා අංක - 49 දොඹගොඩ යුධෝපකරණ පුහුණු පාසලේදී 2021 ඔක්තෝබර් 29 වෙනි දින සාර්ථකව නිම කරන ලදී. මෙම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා යුධ හමුදා යුධෝපකරණ බලකායේ මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ ආර්එස්පී ඒටිඕ සහභාගී වූ අතර, යුධෝපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිනන් කර්නල් තරංග සිල්වා යුඑස්පි ඒටිඕ කිHqඑල්සිඕ එල්එස්සි විසින් මධ්‍යස්ථාන සේනාවිධායක උණුසුම් අයුරින් පිළිගන්නා ලදී.
26th July 2021 13:11:14 Hours
1 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයෙහි නවතමයෙන් ඉදිකරන ලද ප්‍රධාන දොරටුව, සාකච්ඡා ශාලාව සහ අලුත්වැඩියා කරන ලද සෙසුනිල අවන්හල කර්නල් සේනාවිධායක විසින් විවෘත කරන ලදී.
20th July 2021 10:29:32 Hours
යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි විසින් යුධොපකරණ පුහුණු පාසලේ නව පුස්තකාලය 2021 ජුලි මස 17 දින විවෘත කරන ලදි.
25th June 2021 12:35:34 Hours
යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පී යුඑස්පී ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ සහ යුධොපකරණ සේවාවනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මගපෙන්වීම මත 7 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මගින් වියලි ආහාර සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මුලතිව් ප්‍රදේශයේ පවත්වාගෙන යනු ලබන ලදනි ළමා නිවාසය වෙත බෙදාදීමේ වැඩසටහනක් 2021 ජුනි මස 11 වන දින පවත්වන ලදී.