Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th January 2022 17:25:57 Hours

යුධොපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ 17 වන යුධොපකරණ සේවා අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ පිහිටි යුධොපකරණ සේවා අධ්‍යක්ෂ මණ්ඩලයේ 17 වන යුධොපකරණ සේවා අධ්‍යක්ෂ වශයෙන් බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 ජනවාරි මස 20 වන දින සිය නව ධූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.