Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

26th January 2022 17:50:04 Hours

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ඩබ්එම්ඒඑන් වර්ණසූරිය ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.

දොඹගොඩ, හොරණ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ පුහුණු පාසලේ නව සේනාවිධායක ලෙස කර්නල් ඩබ්එම්ඒඑන් වර්ණසූරිය ඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2022 ජනවාරි මස 21 වන දින සිය ධූරයේ රාජකාරි ආරම්භ කරන ලදී.