Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

11th February 2022 11:04:18 Hours

9 වන සේනාවිධායක 2022 පෙබරවාරි 03 වන දින යුද්ධ හමුදා රෙදිපිලි ගබඩාව වේයන්ගොඩ දී වැඩ භාර ගන්නා ලදී

ලුතිනන් කර්නල් පීජීසීඑස් විජේරත්න ඒටිඹ් එල්එස්සී ශ්‍රීලයුයුබ යුද්ධ හමුදා රෙදිපිලි ගබඩාවේ 9 වන සේනාවිධායක ලෙස 2022 පෙබරවාරි 03 වන දින වේයන්ගොඩ යුද්ධ හමුදා රෙදිපිලි ගබඩාවේ දී වැඩ භාර ගන්නා ලදී.