13th December 2018 19:25:09 Hours
අභාවප්‍රාප්ත විශ්‍රාම්ක මේජර් ජෙනරාල් ටි.සිවශන්මුගම්ගේ අවසන් කටයුතු බදාදා (05) දින සන්ධ්‍යාවේ පූර්ණ හමුදා ගෞරවාචාර මධ්‍යයේ කොළඹ පොදු සුසාන භූමියේදී සිදු කෙරුණි.
05th December 2018 12:36:06 Hours
විශ්‍රාමික මේජර් ජෙනරාල් ටි. සිවශන්මුගම් සෙනසුරාදා (1) දින කොළඹ යුද්ධ හමුදා රෝහලේ වෛද්‍ය ප්‍රත්කාර ලබමින් සිටියදි අභාවප්‍රාප්ත විය.
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ ප්‍රථම රෙජිමේන්තු සේනාවිධායක මෙන්ම මෙම රෙජිමේන්තුවේ පළමුවන මේජර් ජෙනරාල් වරයාද වන මොහු ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යුධොපකරණ මාස්ටර් ජෙනරාල් මෙන්ම සේවා ඒකකයන්හි පළමු මේජර් ජෙනරාල් ද විය.
19th October 2018 17:51:07 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ අභිමානවත් 69 වන සංවත්සර උත්සවය 2018 ඔක්තෝබර් මස 14 වැනි දිනට යෙදී තිබූ අතර එයට සමගාමිව යුධොපකරණ බලකා රෙජිමේන්තු මුලස්ථානය පිහිට් දොඹගොඩ කඳවුරේදී බලකායේ කර්නල් සේනාවිධායක හා උපකරණ මාස්ටර් ජෙනරාල් මේජර් ජෙනරාල් බිඑස් විදානගේ ජ්‍යෙෂ්ඨ නිළධාරීගේ ප්‍රධානත්වයෙන් උත්සව මාලාවක් පවත්වන ලදි.