03rd June 2021 06:43:13 Hours
යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සංකල්පයකට අනුව, භඨ කාර්ය සම්පාදන මාණ්ඩලික විද්‍යාලය වෙත තෝරා ගැනීමේ තරඟ විභාගය - 2021 සඳහා පෙනී සිටීමට අපේක්ෂිත ජ්‍යෙෂ්ඨ නිලධාරින් සඳහා, භඨ කාර්ය සම්පාදන සංස්කරණ පාඨමාලාවක් 2021 මැයි 03 වන දින සිට 2021 මැයි මස 12 වන දින දක්වා යුධොපකරණ පුහුණු පාසලේදී පවත්වන ලදී.
07th April 2021 18:22:56 Hours
නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වසන්ත මාදොල ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ යුධොපකරණ පුහුණු පාසල, දොඹගොඩ සංචාරය 2021.04.01 දින සිදු කරන ලදි.
07th April 2021 18:12:58 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්එස්පි යුඑස්පි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ සහ යුධොපකරණ සේවා වනිතා ශාඛාවේ ගරු සභාපති තුමියගේ මඟපෙන්වීම මත යුධොපකරණ සේවා වනිතා ශාඛාව වෙතින් සංවිධානය කරන ලද වෛද්‍ය වැඩමුළුවක් 3 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය මින්නේරිය හිදි 2021 මාර්තු මස 20 දින පවත්වන ලදී.
31st March 2021 15:43:49 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2021 මාර්තු මස 18 වන දින රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහිදි පවත්වන ලදී.
26th March 2021 16:35:09 Hours
මධ්‍යම අවි සහ පතරොම් ගබඩාවේ 29 වන සංවත්සරය 2021 මාර්තු මස 23 දින පවත්වන ලද අතර, සේනාවිධායක බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් විතානච්චි ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිළධාරිගේ උපදෙස් පරිදි වැඩසටහන් මාලාවක් සිදුකරන ලදි.
26th March 2021 16:32:54 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (නැගෙහිර) බ්‍රිගේඩියර් ටිඑම් අබේරත්න ආර්එස්පි එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකක සංචාරය 2021.03.19 දින සිදු කරන ලදී.
23rd March 2021 19:41:51 Hours
යුධොපකරණ මාස්ටර් ජෙනරාල් හා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් චන්දන මාරසිංහ ආර්ඒස්පි යුඑස්පි විසින් 2021 මාර්තු මස 18 වන දින යුධොපකරණ බලකායට අයත් සියළුම කනිෂ්ඨ නිලධාරින් රෙජිමේන්තු මධ්‍යස්ථානය දොඹගොඩහීදී අමතන ලදී.
23rd March 2021 19:12:47 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් සිඩි වීරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයේ සංචාරය 2021.03.10 වන දින සිදු කරන ලදී.
22nd March 2021 20:26:12 Hours
19th March 2021 16:06:43 Hours