23rd March 2021 19:12:47 Hours
ආඥාපති ආරක්ෂක සේනා මූලස්ථානය (නැගෙනහිර) වශයෙන් කටයුතු කරනු ලබන මේජර් ජෙනරල් සිඩි වීරසුරිය ආර්ඩබ්ලිව්පි ආර්එස්පි එන්ඩියු ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ 3 රෙජි ශ්‍රීලයුයුබ ඒකකයේ සංචාරය 2021.03.10 වන දින සිදු කරන ලදී.
22nd March 2021 20:26:12 Hours
19th March 2021 16:06:43 Hours
12th March 2021 10:55:02 Hours
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ නව ආඥාපති ලෙස සිය ධූරයේ රාජකාරි ආරම්භ කල මේජර් ජෙනරල් හරේන්ද්‍ර රණසිංහ 2021 පෙබරවාරි මස 24 වන දින 6 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය පතුරොම් ගබඩාව, කොකාවිල් වෙත සිය ප්‍රථම නිල සංචාරය සිදු කරන ලදී. එහිදි ඒකක වැ:බ අණදෙන නිලධාරි මේජර් සංජීව පැස්කුවෙල් යුඑස්පි ඒටිඕ එල්එස්සි විසින් ආඥාපති තුමන් පිලිගන්නා ලදී.
04th March 2021 11:36:12 Hours
3 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 24 වන සංවත්සරය වත්මන් අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් ඩබ්එස්ඩි ප්‍රනාන්දු ඒටිඕ එල්එස්සි ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ප්‍රධානත්වයෙන් 2021 පෙබරවාරි මස 23 වන දින පවත්වන ලදි.
04th March 2021 11:23:11 Hours
21st February 2021 19:08:18 Hours
21st February 2021 19:04:33 Hours
21st February 2021 18:56:10 Hours
19th February 2021 15:17:59 Hours