-
30th September 2020 20:42:17 Hours
ආඥාපති ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) මේජර් ජෙනාරාල් ලක්ෂ්මන් ප්‍රනාන්දු ජ්‍යෙෂ්ඨ නිලධාරි 2020 සැප්තැම්බර් මස 09 වන දින 5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය (ශ්‍රිලයුයුබ) වෙත නිල සංචාරයක් සිදුකරන ලදී. ඒකක මුලස්ථානය වෙත පැමිණි ආඥාපතිතුමන් 5 රෙජි ශ්‍රිලයුයුබ අණදෙන නිලධාරි ලුතිතන් කර්නල් එස් ඩී රංගේ යුඑස්පි ඒඒටීඕ යන ජ්‍යෙෂ්ඨ නිලධාරි විසින් සිදුකරන ලද අතර ඊට සමගාමීව හමුදා සමිප්‍රධානුකූලව සම්මාන මුරය ඒකක භඨ පිරිස් විසින් සිදු කරන ලදී.
-
30th September 2020 20:20:45 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ කර්මාන්ත ශාලාවෙහි හණෝපකරණ අංශය වෙතින් නිප්රප්රම - බුත්තල වෙත අයත් ටාටා ස්ටාර් බස් රථ ග 02 ක් සදහා ආසන කවර නිෂ්පාදනය කර ලබාදෙන ලදි.
-
21st September 2020 08:00:44 Hours
2020.09.05 වන දින පැවති ශ්‍රිලංයුහසෙව්බමු සේනාවිධායක මේජර් ජෙනාරාල් පි ආර් වනිගසූරිය වීඑස්වී යුඑස්පී යුඑස්ඒසීජීඑස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කඳවුරු සංචාරය.
-
21st September 2020 07:48:56 Hours
ඉදිරි නඩත්තු පෙදෙස (උතුර) ආඥාපති හා කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් ආර්එල්සී ප්‍රනාන්දු ඒඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරී 2020 සැප්තැම්බර් මස 02 වන දින 4 (සෙව්) ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ ඒකකය පල්ලේකැලේ - කුණ්ඩසාලේ හි පාලන කටයුතු කාර්යක්ෂම හා උසස් අන්දමින් පවත්වාගෙන යෑම උදෙසා පාලන පරීක්ෂණයක් සිදුකරන ලදී.
-
08th September 2020 07:25:39 Hours
5 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 11 වන සංවත්සරය 2020.08.14 වන දින අණදෙන නිලධාරී මේජර් එස් ඩී රංගේ යූඑස්පී ඒඒටීඕ එල්එස්සී යන ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ සහභාගීත්වයෙන් ඉතා උත්කර්ෂවත් අන්දමින් පැවැත්වන ලදී.
-
03rd July 2020 10:04:07 Hours
ශ්‍රී ලංකා යුධොපකරණ බලකායේ ඩයිනර්ස් ක්ලබ් විසින් පුහුණුවීම් දිනයට සමගාමීව නිලධාරීන්ගේ පුහුණු වැඩමුළුවක් සංවිධානය කරන ලදි.
-
26th June 2020 09:15:24 Hours
නව උසස්වීම් ලද ජ්‍යෙෂ්ඨ නිලධාරී හට කර්නල් සේනාවිධායක ඇතුළු සියළුම නිලයින්ගේ සුභාශිංසන.
-
17th June 2020 11:33:31 Hours
2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 18 වන අණදෙන නිලධාරී වශයෙන් මේජර් ඊඑම්ටීපීඩබ්කේ ඒකනායක ඒටීඕ ජ්‍යෙෂ්ඨ නිලධාරීතුමා 2020.06.02 වන දින සිය නව ධූරයේ සුභ මොහොතින් රාජකාරී ආරම්භ කරන ලදී
-
04th April 2020 11:24:10 Hours
2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය 23 වන ඒකක සංවත්සර දිනය 2020.02.22 වන දින ඒකක අණදෙන නිලධාරී ලුතිතන් කර්නල් සිටී සිරිවර්ධ ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ප්‍රධානත්වයෙන් ඉතා උත්කර්ශවත් ආකාරයෙන් පවත්වන ලදී.
-
26th March 2020 22:06:50 Hours
රට තුල උද්ගතව ඇති කොරෝනා “COVID – 19” වෛරසය පැතිරයාමේ අවධානම් තත්වය හේතුවෙන් යුද්ධ හමුදාව රජයේ වෛද්‍ය අංශ සමග උරෙන් උර ගැටී මහඟු සත්කාරයක යෙදී සිටින අතර, දිවයින පුරා රුධිර පරිත්‍යාග ශිලීන්ගේ රුධිරය ලබාගැනිමේ යම් පසුබෑමක් දක්නට ලැබී ඇත. යුද්ධ හමුදාව විසින් එවැනි අවස්ථාවක රුධිරය පරිත්‍යාගය කිරීමේ අවශ්‍යතාවය සලකා බලා සාමාන්‍ය ජනතාව හට රුධිරය ලබාදීම සඳහා යුද්ධ හමුදා රෝහලේ රුධිර බැංකුව වෙතින් ජාතික රුධිර මධ්‍යස්ථානය වෙත රුධිරය පරිත්‍යාගය කිරීමේ වැඩසටහනක් 2020.03.22 වන දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් සංවිධානය කර පැවැත්වූ අතර, ඒ සඳහා යුධොපකරණ රෙජිමේන්තු මධ්‍යස්ථානය, යුධොපකරණ කර්මාන්ත ශාලාව සහ යුධොපකරණ පුහුණු පාසල වෙතින් නිලධාරි/සෙසුනිලයින් 100ට අධික පිරිසක් රුධිරය පරිත්‍යාග කිරීම සඳහා සහභාගි විය.