Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

09th February 2021 05:19:50 Hours

කර්නල් සේනාවිධායක විසින් යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක නිල නිවස විවෘත්ත කරන ලදී.

යුධොපකරණ මාස්ටර් ජෙනරාල් සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් චන්දන මාරසිංහ ආර්එස්පී යූඑස්පී විසින් යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක සදහා ඉදිකරන ලද නිල නිවස්නය වර්තමාන යුධොපකරණ පුහුණු පාසලේ සේනාවිධායක ලුතිතන් කර්නල් තරංග සිල්වා යූඑස්පී ඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ ආරාධනයෙන් 2021 පෙබරවාරි 02 වන දින සුභ මොහොතින් විවෘත්ත කරන ලදි.