-
06th December 2019 08:23:30 Hours
2019 දෙසැම්බර් මස 01 දින සිට 10 දින දක්වා නේපාලයේ පැවැත්වෙන දකුණු ආසියානු තරඟාවලිය සඳහා මුෂ්ඨි ප්‍රහාරක කණ්ඩායම නියෝජනය කිරිමට මෙම රෙජිමේන්තුවේ සෙ/602666 ලා/කෝ මධුරංග පීඩිඩි යන ක්‍රීඩකයා සුදුසුකම් ලබා ඇත.
-
09th November 2019 11:36:37 Hours
ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකායේ හතරවන කාර්තුවේ රෙජිමේන්තු මන්ත්‍රණ සභාව 2019 නොවැම්බර් මස 07 වන දින උපකරණ මාස්ටර් ජෙනරාල් සහ කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ මේජර් ජෙනරාල් එචිජිඅයි විද්‍යානන්ද විඑස්වි යුඑස්පි ඒඒටිඕ එල්එස්සි ප්‍රධානත්වයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථාන සම්මන්ත්රණ ශාලාවේදී පවත්වන ලදි.
-
25th October 2019 18:53:11 Hours
රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ 70 වන බලකා දිනයට සමගාමීව බනිසැර නිවස්නයේ සියළුම සාමාජිකයන් විසින් අද දිනයේ (2019.10.23 වන දින) කොක්ටේල් සාදයක් සංවිධානය කර තිබුණි.
-
16th October 2019 11:43:34 Hours
70 වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකා දිනය වෙනුවෙන් කර්නල් සේනාවිධායක ශ්‍රිලයුයුබ වෙතින් නිකුත් කරනු ලබන පණිවිඩය
-
30th September 2019 10:07:58 Hours
ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා 2019 වර්ෂයට අදාල තෙවන පුහුණු වැඩසටහන 2019 සැප්තැම්බර් මස 27 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී සාර්ථකව පවත්වනු ලැබීය.
-
11th September 2019 18:18:02 Hours
අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගය අගහරුවාදා (03) පනාගොඩ “මුතුකුමරු” යුද්ධ හමුදා ක්‍රිකට් ක්රිඩාංගනයේදී අති උත්කර්ශවත් අයුරින් පැවැත්වු අතර ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකා ක්‍රිකට් කණ්ඩායම අනු ශූරතාවය අත්පත් කර ගන්නා ලදී.
-
30th August 2019 18:46:22 Hours
ශ්‍රි ලංකා යුධොපකරණ බලකායේ යුධොපකරණ සේවා අධ්‍යක්ෂක ලෙස කටයුතු කල බ්‍රිගේඩියර් ඩබ්ලිව්ඒපීඑම් විජේසිංහ ආර්එස්පි ඒඒටිඕ ජ්‍යෙෂ්ඨ නිලධාරි තුමණ් 2019 අගෝස්තු මස 28 දිනට වසර 55ක් පිරිමෙන් පසු විශ්‍රාම ගැනීමට යෙදී තිබුණි. මේ හා සමගාමීව අද දින රෙම ශ්‍රිලයුයුබ නිලධාරී නිවස්නයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් පවත්තන ලදි.
-
13th July 2019 11:19:59 Hours
ශ්‍රී ලංකා යුද හමුදා යුධොපකරණ සේවා වනිතා ඒකකයේ සභාපතිනිය මනීෂා විද්‍යානන්ද මහත්මියගේ ප්‍රධානත්වයෙන් 2019 ජුනි 14 වන දින අනුරාධපුරයේ ‘අභිමන්සල - II’ සංචාරය සංවිධානය කරන ලදි.
-
13th July 2019 11:14:35 Hours
යුද්ධ හමුදා මූලස්ථානයේ උපදෙස් මත ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායට අයත් ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ නිලධාරින් සඳහා වර්ෂයට අදාල දෙවන පුහුණු වැඩසටහන 2019 ජුලි මස 24 වන දින දොඹගොඩ පිහිටි රෙජිමේන්තු මූලස්ථානයේ දී පවත්වනු ලැබීය.
එහිදි, උදැසන තරුණ නිළධාරීන් සඳහා ශාරීරික අභ්‍යාස පුහුණුවෙන් පසු වැඩ සටහන ආරම්භ වු අතර, පලමු ආරධිත දේශකයා ලෙස ලුතිතන් කර්නල් එච්බිබිඑන් හේරත් ආර්එස්පී ශ්‍රිලංසසබ විසින් ISIS සංවිධානයේ ව්‍යාප්තිය හා ශ්‍රිලංකාවට ඇති බලපෑම යන මාතෘකාව යටතේ වටිනා දේශනයක් පවත්වනු ලැබීය.
-
24th May 2019 15:30:07 Hours
අධිෂ්ඨානශීලී, උතුම්, කීකරු, සුවිශේෂී හා නොසැලකිලිමත් වාර්තාවක් නොමැතිව එක් එක් සන්නද්ධ බලකායේ නිත්‍ය බලකායන්ට වසර 25 කට වැඩි කාලයක් සේවය කිරීම වෙනුවෙන් 2019.05.22 දින පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී අතිගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය උත්සවයක් පැවැත්විණි