Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th January 2020 09:47:50 Hours

නව අණදෙන නිලධාරි මේජර් ඩබ්ලිව්එස්ඩි ප්‍රනාන්දූ ඒටිඕ එල්එස්සී සිය දූරයේ රාජකාරි අරඹයි.

මේජර් ඩබ්ලිව්එස්ඩි ප්‍රනාන්දූ ඒටිඕ එල්එස්සී 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය 12 වන අණදෙන නිලධාරි ලෙස 2020 ජනවාරි මස 02 වන දින සුභ මොහොතින් නව තනතුරේ රාජකාරි ආරම්භ කරන ලදි.

3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකාය වෙත සපැම්ණ මේජර් ඩබ්ලිව්එස්ඩි ප්‍රනාන්දූ ඒටිඕ එල්එස්සී වෙත හමුදා සම්ප්‍රදානුකූලව කඳවුරු සමිමාන මුරයන් පිරිනමනු ලැබ්ය. එම අවස්ථාව සිහිවනු වස් ඒකකයේ පැලයක් රෝපණය කරන ලදි.

නව අණදෙන නිලධාරි ආගම්ක වතාවත් මධ්‍යයේ සිය ධූරයේ රාජකාරි අරඹන ලදි. නව අණදෙන නිලධාරි තුමන් සියළු නිළයින් අමතම්න් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකමි කියන 3 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායෙහි මතකය ආවර්ජනය කරම්න් සියළුම නිලයින් අමතා ඒකකයේ අභිමානවත් ප්‍රතිරූපය ඉහල නැංවිම සඳහා ඒකකයක් වශයෙන් ලබා දී ඇති ප්‍රගතිය/විනය හා පුහුණුව තුලින් ඉදිරියට යායුතු බවත් විශ්‍රාමික නිලධාරි/සෙසුනිලයින් සිදූකලා වූ අපරිම්ත සේවය වෙනුවෙන් සිය කෘතඥතාපූර්වක ස්තූතිය පුදකර සිට්යහ. එමෙන්ම ඒකකයේ අනාගත දැක්ම සඳහා සියළු නිලයින්ගේ හා සිවිල් කාර්ය්‍ය මණ්ඩලයේ සහයෝගය බලාපොරොත්තු කරනු ලබන බැව් තවදූරටත් ප්‍රකාශ කරන ලදි.