Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

07th June 2023 17:30:04 Hours

උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක : 72

ශ්‍රි ලංකා යුද්ධ හමුදාවෙහි සියලු රෙජිමේන්තු ආවරණය වන පරිදි බලලත් නිළධාරි / ජ්‍යෙකොනොනින් 54 දෙනෙකුගේ සහභාගීත්වයෙන් යුතුව 2023.03.06 දින යුධොපකරණ පුහුණු පාසල වෙතින් ආරම්භ කරන උපකරණ පාලන ජ්‍යෙකොනොනි පාඨමාලාව අංක : 72හි සමාප්ති උත්සවය 2023.04.06 දින පවත්වන ලදි.

බලලත් නිළධාරි / ජ්‍යෙකොනොනින්ගේ දැනුම වැඩි දියුණු කිරිම සදහා තත් පාඨමාලා කාල සිමාව ශ්‍රිලයුයුබ හා විවිධ වු දේශණයන්ගෙන් සමන්විත විය. ඊට අමතරව ප්‍රායෝගික ක්‍රියාකාරකම් සහ අධ්‍යන සංචාරද සිදු කල අතර විෂයන් තේරුම් ගැනිම හා අවබෝධය මැන බැලිම සදහා ඇගයිම් විභාග හා ප්‍රායෝගික පරික්ෂණයන්ගෙන්ද සමන්විත විය.