Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

11th March 2022 10:11:31 Hours

4 වන (සෙව්) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යු‍ධොපකරණ බලකායේ නව අණදෙණ නිළධාරි වශයෙන් මේජර් ජානක තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි

මහනුවර පල්ලෙකැලේ ස්ථාපිත 4 වන (සෙව්) රෙජිමේන්තුව ශ්‍රී ලංකා යුද්ධ හමුදා යු‍ධොපකරණ බලකායේ නව අණදෙණ නිළධාරි වශයෙන් මේජර් ජානක තිලකරත්න යන ජ්‍යෙෂ්ඨ නිලධාරි 2022 මාර්තු 04 වන දින සිය නව ධුරයේ රාජකාරි ආරම්භ කරන ලදි.