Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

28th June 2022 06:11:47 Hours

අභිනවයෙන් ඉදිකරන ලද කර්නල් සේනාවිධායක නිල නිවස්නය - “රික්ෂෝ කාසල්” විවෘත කරන ලදී.

නවතමයෙන් ඉදිකරන ලද කර්නල් සේනාවිධායක නිල නිවස්නය - “රික්ෂෝ කාසල්” 2022 ජූනි 22 වන දින යුධොපකරණ බලකා කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ප්‍රියන්ත වීරසිංහ ජ්‍යෙෂ්ඨ නිලධාරී විසින් විවෘත කරන ලදී. මධ්‍යස්ථාන සේනාවිධායක බ්‍රිගේඩියර් අජිත් මුණසිංහ, බ්‍රිගේඩියර් චරිත් දිසානායක, බ්‍රිගේඩියර් මේනක ප්‍රනාන්දු, බ්‍රිගේඩියර් සුමේද විජේකෝන් ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් රැසකගේ සහභාගීත්වයෙන් සිදුවිය.