Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

14th July 2022 07:15:26 Hours

7 වන රෙජි‍මේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නවතමයෙන් ඉදිරිකරන ලද නිලධාරී නිවස්න නේවාසිකාගාරය, බනි/සැර නිවස්න නේවාසිකාගාරය සහ ආයුධාගාරය විවෘත කිරීම

ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කර්නල් සේනාවිධායක සහ ඉදිරි නඩත්තු පෙදෙස (උතුරු මැද) ආඥාපති මේජර් ජෙනරාල් එම්ඊපී වීරසිංහ යුඑස්පි ඒටීඕ විසින් 2022 ජුනි මස 17 වන දින 7 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ නවතමයෙන් ඉදිකරන ලද නිලධාරි නිවස්න නේවාසිකාගාරය, බලලත් නිලධාරි සහ සැරයන් නිවස්න නේවාසිකාගාරය සහ ආයුධාගාරය ඒකක අණදෙන නිලධාරී මේජර් ඒඑම්ආර්එච්බී අබේසිංහ යුඑස්පී ඒඒටීඕ එල්එස්සී ජ්‍යෙෂ්ඨ නිලධාරීගේ ආරධනයෙන් විවෘත කිරීමේ කටයුතු සිදුකරන ලදී.