Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

08th June 2022 08:43:16 Hours

මේජර් පිඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.

මේජර් පිඑස්සී ප්‍රසාද් ඒඒටීඕ එල්එස්සී 2 වන රෙජිමේන්තුව ශ්‍රි ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බලකායේ කාර්යයෙහි නියුක්ත අණදෙන නිලධාරී ලෙස 2022 ජුනි මස 06 වන දින රණසේවාපුර, අනුරාධපුර පිහිටි ඒකක මුලස්ථාන කාර්යාලයේදී සිය දූරයේ රාජකාරී ආරම්භ කරන ලදී.