Header

Sri Lanka Army Ordnance Corps

Sua Tela Tonati

Sport Stars

යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු තරගාවලි සඳහා යුධොපකරණ බලකාය නියෝජනය කරමින් පහත සඳහන් ක්‍රීඩාවලට සහභාගි වනු ලබන අතර එම තරග වලින් ලබාගත් ජයග්‍රහණ පහත සඳහන් පරිදි වේ.

1. Badminton


2. Wushu


3. Cricket


4. Carrom


5. Boats


6. Rugby


7. Judo


8. Handball


9. Athletics


10. Bodybuilding


11. Volleyball


12. Karate


13. Boxing


14. Billiards & Snooker


15. Squash


16. Swimming


17. Bicycles


18. Archery


19. Gymnastics


20. Three Attempts


21. Football


22. Kabaddi


23. Hockey


24. Chess


25. Tennis


26. Muitai


26. Shooting Small Arms


ක්‍රිකට් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1982 වසරේ අන්තර් රෙජිමේන්තු “බී” කොටසේ ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය.
ආ. 1989 වසරේ අන්තර් රෙජිමේන්තු “ඒ” කොටසේ ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටය සඳහා සුදුසුකම් ලැබීම.
ඇ. 2005 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය.
ඈ. 2005 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය.
ඉ. 2006 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 20/20 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය.
ඊ. 2009 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය.
උ. 2010 වසරේ අන්තර් රෙජිනේමේතු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ අනුශූරතාවය.
ඌ. 2011 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය.
එ. 2012 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය.
ඒ. 2013 වසරේ අන්තර් රෙජිමේන්තු සීමිත ඕවර් 50/50 ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය.
ඔ. 2014 වසරේ අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය.
ඕ. 2015 වසරේ අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ ශුරතාවය.
ක. 2016 වසරේ ඒ සහ බි කණ්ඩායමි අන්තර් රෙජිමේන්තු ක්‍රිකට් තරගාවලියේ අනුශුරතාවය.

මෙම ඒකකයට අයත් සෙ/602308 බනි I එස් ප්‍රසන්න එස් ශ්‍රිලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් ශ්‍රි ලංකා ජාති ක්‍රිකට් කණ්ඩායමේ 2014 වසරේ 20/20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රි ලංකා ජාතික කණ්ඩායමේ සාමාජිකයකු ලෙස කටයුතු කරමින් ජාතික කණ්ඩායමේ ප්‍රබල සාමාජිකයෙක්ව සිටි.

2011 වසරේ අන්තර් රෙජිමේන්තු සිමිත ඕවර් 50/50
කිකට් තරගාවලියේ ශූරතාවය.

2015 වසරේ අන්තර් රෙජිමේන්තු සිමිත ඕවර් 50/50
කිකට් තරගාවලියේ ශූරතාවය.

සෙ/602308 බනි I එස් ප්‍රසන්න

බොක්සිං ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ - සෙ/88916 බනි 1 ආර්කේ සුමිත් ප්‍රසන්න

අ. 1986 වසරේ යුද හමුදා ආධුණික බොක්ෂිං ශුරතාවලියේ ශුරතාවය
ආ. 1989 වසරේ සාෆ් ක්‍රීඩා උළෙල ශ්‍රි ලංකාව නියෝජනය
ඇ. 1989 වසරේ ආසියාතික බොක්සිං ශුරතාවය ශ්‍රි ලංකාව නියෝජනය
ඈ. 1990 වසරේ ජාත්‍යන්තර ක්‍රීඩා උළෙල රන් පදක්කම
ඉ. 1991 වසරේ 5 වන සාෆ් ක්‍රිඩා උළෙල රන් පදක්කම
ඊ. 1992 වසරේ ජාත්‍යන්තර ක්‍රිඩා උළෙල රිදී පදක්කම
උ. 1992 වසරේ ෆ්‍රී ඔලිම්පික් තරගාවලිය ශ්‍රි ලංකාව නියෝජනය
ඌ. 1993 වසරේ 6 වන සාෆ් ක්‍රිඩා උළෙල රන්පදක්කම
එ. 1994 වසරේ ආසියාතික බොක්සිං ශුරතාවය ශ්‍රි ලංකාව නියෝජනය
ඒ 1994 වසරේ පොදු රාජ්‍ය මණ්ඩලික ක්‍රීඩා උළෙල ශ්‍රි ලංකාව නියෝජනය
ඔ. 1995 වසරේ සාෆ් ක්‍රීඩා උළෙල ශ්‍රි ලංකාව නියෝජනය
ඕ 1999 වසරේ “අඩිජානියා” ජාත්‍යන්තර බොක්සිං ශුරතාවය රන් පදක්කම

සෙ/88916 බනි 1 ආර්කේ සුමිත් ප්‍රසන්න

2012 වසරේ අන්තර් රෙජිමේන්තු බොක්ෂිං
ශුරතා තරගාවලියේ අනු ශුරතාවය

කායවර්ධන ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ - සෙ/88532 බනි1 ආර්ඩබ්කේ ෆර්ඩිනන්ස්

අ. 2008 වසරේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
ආ. 2009 වසරේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
ඇ. 2010 වසරේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
ඈ. 2011 වසරේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
ඉ. 2012 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
ඊ. 2013 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ රන් පදක්කම් 02 යි.
උ. 2016 වසරේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ ශුරතාවය.
ඌ. 2017 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු කායවර්ධන තරගාවලියේ 55 Kg ශුරතාවය, 99 Kg අනුශුරතාවය.

සෙ/88532 බනි1 ආර්ඩබ්කේ ෆර්ඩිනන්ස්

බැඞ්මින්ටන් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2011 වසරේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අනුශූරතාව.
ආ. 2013 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු බැඞ්මින්ටන් තරගාවලියේ ශුරතාවය.
ඇ. 2014 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු බැඞ්මින්ටන් තරගාවලියේ ශුරතාවය.
ඈ. 2016 වසරේ යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු අනුශූරතාව.
ඉ. 2017 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු බැඞ්මින්ටන් තරගාවලියේ ශුරතාවය.