Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

බලකායේ ක්‍රීඩාවේ ප්‍රගතිය සහ ක්‍රීඩා ජයග්‍රහණ

වෝටර් පෝලෝ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2010 වසරේ අන්තර් රෙජිමේන්තු දියපන්දූ තරගාවලියේ අනුශූරතාවය
ආ. 2011 වසරේ අන්තර් රෙජිමේන්තු දියපන්දූ තරගාවලියේ අනුශූරතාවය

හොකී ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2004 වසරේ අන්තර් රෙජිමේන්තු හොකී තරගාවලියේ ශූරතාවය

බිලියඞ්/ස්නුකර් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1968 වසරේ අන්තර් රෙජිමේන්තු බිලියඞ් හා ස්නුකර් තරගාවලියේ ශූරතාවය
ආ. 1972 වසරේ අන්තර් රෙජිමේන්තු බිලියඞ් හා ස්නුකර් තරගාවලියේ ශූරතාවය
ඇ. 1972 වසරේ අන්තර් රෙජිමේන්තු ඒක පුද්ගල ආධුනික බිලියඞ්ස්නූකර් තරගාවලියේ ශූරතාවය
ඈ. 2010 වසරේ අන්තර් රෙජිමේන්තු බිලියඞ් හා ස්නුකර් තරගාවලියේ අනුශූරතාවය
ඉ. 2012 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු බිලියඞ් හා ස්නුකර් තරගාවලියේ අනුශුරතාවය

මේසපන්දූ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2010 වසරේ අන්තර් රෙජිමේන්තු මේසපන්දූ තරගාවලියේ 03 වන ස්ථානය
ආ. 2011 වසරේ අන්තර් රෙජිමේන්තු මේසපන්දූ තරගාවලියේ අවු:40 වැඩි යුගල ශූරතාවය

වොලිබෝල් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1999 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශූරතාවය
ආ. 2001 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශූරතාවය
ඇ. 2005 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ අනුශූරතාවය
ඈ. 2006 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ අනුශූරතාවය
ඉ. 2008 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශූරතාවය
ඊ. 2012 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ ශුරතාවය
උ. 2016 වසරේ අන්තර් රෙජිමේන්තු වොලිබෝල් තරගාවලියේ අනුශූරතාවය