Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

බලකායේ ක්‍රීඩාවේ ප්‍රගතිය සහ ක්‍රීඩා ජයග්‍රහණ

ටෙනිස් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2004 වසරේ අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලියේ ශූරතාවය
ආ. 2004 වසරේ අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලියේ විවෘත ඒකළ තරඟ˘ශූරතාවය (නි/63478 කපිතන් ජීටීඑස් සිල්වා යන නිලධාරී විසින් ලබාගෙන ඇත)
ඇ. 2004 වසරේ අන්තර් රෙජිමේන්තු ටෙනිස් විවෘත යුගල තරඟාවලියේ ශූරතාවය (නි/60444 මේජර් ජීජීඩී ගුණසේකර හා නි/63478 කපිතන් ජීටිඑස් සිල්වා යන නිලධාරීන් විසින් ලබාගෙන ඇත)
ඈ. 2005 වසරේ අන්තර් රෙජිමේන්තු ටෙනිස් තරගාවලියේ අනුශූරතාවය

නි/63478 මේජර් ජීටිඑස් සිල්වා

ස්කොෂ් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1991 වසරේ අන්තර් ඒකක තරගාවලියේ ශුරතාවය
ආ. 1992 වසරේ අන්තර් ඒකක තරගාවලියේ කණ්ඩායම් ශුරතාවය
ඇ. 1993 වසරේ අන්තර් ඒකක තරගාවලියේ ශුරතාවය
ඈ. 1994 වසරේ අන්තර් ඒකක තරගාවලියේ කණ්ඩායම් ශුරතාවය
ඉ. 1996 වසරේ අන්තර් ඒකක තරගාවලියේ අනුශුරතාවය
ඊ. 1998 වසරේ අන්තර් ඒකක තරගාවලියේ ශුරතාවය
උ. 2016 වසරේ අන්තර් ඒකක තරගාවලියේ අනුශුරතාවය

පාපන්දූ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1982 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු 11 කොටසේ තරගාවලියේ අනුශුරතාවය
ආ. 1985 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ අනුශුරතාවය
ඇ. 1986 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ අනුශුරතාවය
ඈ. 1989 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ අනුශුරතාවය
ඉ. 1990 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ 11 කොටසේ ශුරතාවය
ඊ. 1991 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ අනුශුරතාවය
උ. 1993 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ 11 කොටසේ ශුරතාවය
ඌ. 1994 වර්ෂයේ අන්තර් ඒකක පාපන්දු තරගාවලියේ 111 කොටසේ අනුශුරතාවය

ජූඩෝ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1995 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ අනුශුරතාවය
ආ. 1997 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශුරතාවය
ඇ. 1998 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශුරතාවය
ඈ. 1999 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශුරතාවය
ඉ. 2000 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශුරතාවය
ඊ. 2001 අන්තර් රෙජිමේන්තු ජූඩෝ තරගාවලියේ ශුරතාවය
උ. 2013 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු ජුඩෝ තරගාවලියේ අනුශුරතාවය
ඌ. 2014 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු ජුඩෝ තරගාවලියේ අනුශුරතාවය
ඔ. 2016 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු ජුඩෝ තරගාවලියේ අනුශුරතාවය
ඕ.. 2017 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු ජුඩෝ ආධුනික තරගාවලියේ ශූරතාවය

වූෂූ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2010 වසරේ 04 වන සාම්ප්‍රදායික වුෂු තරගාවලිය (චීනය) - ලෝකඩ පදක්කම් 02 යි.
ආ. 2011 වසරේ ජාතික වුෂු ශූරතාවලිය - රන් පදක්කම් 04 යි. - ලෝකඩ පදක්කම් 01 යි.
ඇ. 2014 වසරේ ලුසිෆෝනියා තරගාවලියේ (ඉන්දියාfවි) ශූරතාවලිය - රන් පදක්කම් 02 යි.
ඈ. 2016 වසරේ වුෂු තරගාවලියේ අනුශුරතාවය තුන්වන ස්ථානය
ඉ. 2017 වසරේ ජාතික වුෂු ශූරතාවලිය - රන් පදක්කම් 04 යි. - රිදි පදක්කම් 01 යි.

ආබාධිත මළල ක්‍රීඩා මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1993 එස්කෝ ඔලිපික් තරගාවලියේ රෝද පුටුවේ සිට කවපෙත්ත විසිකිරීමේ රන් පදක්කම
ආ. 1993 එස්කෝ ඔලිපික් තරගාවලියේ රෝද පුටුවේ සිට යගුලිය විසිකිරීමේ රන් පදක්කම
ඇ. 1993 එස්කෝ ඔලිපික් තරගාවලියේ රෝද පුටුවේ සිට හෙල්ල විසිකිරීමේ රන් පදක්කම
ඈ. 1994 යුද හමුදා ආබාධිත ක්‍රීඩා උළෙලේ රෝද පුටුවේ සිට යගුලිය විසිකිරීමේ රන් පදක්කම
ඉ. 1994 යුද හමුදා ආබාධිත ක්‍රීඩා උළෙලේ රෝද පුටුවේ සිට කවපෙත්ත විසිකිරීමේ රන් පදක්කම

හෑන්ඩිබෝල් මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2016 වර්ෂයේ අන්තර රෙජිමෙින්තු තරගාවලියේ අනුශුරතාවය

යුද්ධ හමුදාව වෙනුවෙන් දස්කම් දක්වා යුද්ධ හමුදා වර්ණ සහ ශුර වර්ණ දිනාගන්නා ලදී ක්‍රිඩකයන්

හොකී

නි/50129 ලුතිතන් ඩිජේසී රණසිංහ - 1957 වර්ණ
නි/50458 කපිතන් එල් කුලතුංග - 1974 වර්ණ
සෙ/87017 සාසෙ සෙන්ද්‍රනායගම් කේ - 1977 වර්ණ, 1978 ශුර වර්ණ
සෙ/88084 ලා/කෝ සතාර්ඩින් ආර් - 1988 වර්ණ, 1990 ශුර වර්ණ
සෙ/88633 කෝප්‍රල් මහින්ද කුමාර ඡීජී - 1990 වර්ණ, 2010 ශුර වර්ණ
සෙ/88954 කෝප්‍රල් ජයවර්ධන එස් - 1996 වර්ණ
සෙ/88952 කෝප්‍රල් ජීවානන්ද එස්එන් - 1996 වර්ණ
සෙ/601337 සාසෙ අබේරත්න ටිඑම්ම් - 1996 වර්ණ
සෙ/88952 සාසෙ ජීවානන්ද කේජීඑස්එන් - 1996 වර්ණ
සෙ/88954 බනි11 ජයවර්ධන බිඑස් - 2010 වර්ණ
සෙ/601514 කෝප්‍රල් විල්වලආරච්චි අයිආර් - 2010 වර්ණ
සෙ/601515 කෝප්‍රල් ජයසිංහ එස්එස් - 2010 වර්ණ
සෙ/601516 කෝප්‍රල් කාමර් පීඑන් - 2010 වර්ණ, 2014 ශූර වර්ණ
සෙ/604044 සාසෙ ගුණවර්ධන එම්බීඩීඑස්එන් - 2014 වර්ණ
සෙ/604044 සාසෙ ගුණවර්ධන එම්බීඩීඑස්එන් - 2016 වර්ණ

මුෂ්ඨි ප්‍රහාරක

සෙ/88916 ලා/කෝ සුමිත් ප්‍රසන්න - 1990, 1996 වර්ණ, 2010 ශුරවර්ණ,
සෙ/602595 ලා/කෝ හම්සාර් එම් - 2010 වර්ණ,2011 ශුර වර්ණ
සෙ/602968 සාසෙ පෙරේරා - 2011 වර්ණ
සෙ/602666 සාසෙ මධුරංග පීබීඩී - 2014 වර්ණ
සෙ/602970 සාසෙ ජයලත් ඒපීසීඒ - 2014 වර්ණ
සෙ/603737 සාසෙ පත්ම කුමාර එන්කේ - 2014 වර්ණ
සෙ/602970 ලා/කෝ ජයලත් ඒපීසීඒ - 2015,2016 වර්ණ
සෙ/602666 සාසෙ මධුරංග පීබීඩී - 2016 වර්ණ
සෙ/604068 සාසෙ පත්මසිරි කේජිසි - 2016 වර්ණ

රගර්

නි/50130 ලුතිතන් ජීඩබ් ෂොක්මන් - 1955 වර්ණ
නි/50533 ලුතිතන් ජේපීඒ ජයවර්ධන - 1972, 1975 වර්ණ, 1977 ශුර වර්ණ
නි/50925 2/ලුතිතන් ටිපීඒ මජීඩී - 1982 වර්ණ
නි/50886 ලුතිතන් එම්ඉසෙඞ්ආර් සලේ - 1984 වර්ණ
සෙ/87792 කෝප්‍රල් ජයසිංහ එච්ආර් - 1989 වර්ණ, 1990 ශුර වර්ණ
නි/62965 ලුතිතන් ආර්ජී හේරත්ගේ - 1993 වර්ණ
සෙ/88737 කෝප්‍රල් විජේසිරි එම්එස් - 1994 වර්ණ
සෙ/88963 කෝප්‍රල් ජයතිලක ජේඑම් - 1995 වර්ණ
සෙ/62442 කපිතන් ඒඑස් වඩුගේ - 1996 වර්ණ
සෙ/88505 සැරයන් මැදිවක එස් - 1996 වර්ණ
සෙ/601439 සැරයන් කොතලාවල එන්ඩී - 2014 වර්ණ

බිලියඞ්

සෙ/88030 බනි 1 එම්කේ සුමනදාස - 1986 වර්ණ

පිහිනුම්

සෙ/88955 සාසෙ ද සිල්වා යුකේ - 1991 වර්ණ, 1992 ශුර වර්ණ
සෙ/88950 සාසෙ මිරන්ත ඩබ්එම් - 1992 වර්ණ
සෙ/88915 සාසෙ උපුල් කුමාර කේ - 1992 වර්ණ, 2010 ශුර වර්ණ
සෙ/88215 කෝප්‍රල් රංජිත් කුමාර ජීඒ - 1995 වර්ණ
සෙ/88125 ලා/කෝ විරරන්ත ඩබ් - 1996 වර්ණ
සෙ/601738 සැරයන් අබේසිරි ඒ - 2010,2015,2016 වර්ණ, 2014 ශුර වර්ණ
සෙ/601739 සැරයන් රාජපක්‍ෂ ආර්පී - 2010 වර්ණ

මල්ලව පොර

සෙ/88043 සාසෙ සුනිල් ජේඒම් - 1981 වර්ණ
නි/62211 ලුතිතන් කේ ශිවඥානම් - 1995 වර්ණ
සෙ/600782 සාසෙ කරුණාරත්න විකේඑස් - 1996 වර්ණ

ජූඩෝ

නි/50537 බ්‍රිගේඩියර් ඩීඑස්පී කෙම්පිටිය - 1993 වර්ණ
නි/2329 මේජර් බිඑස්පී නානායක්කාර - 1993 වර්ණ
සෙ/600418 මා/සැ කිශාන්ත එල්ඒ - 2010 වර්ණ
සෙ/00343 කෝප්‍රල් පරකඩුව ජේ - 2003 වර්ණ, 2014 ශුර වර්ණ
සෙ/00376 කෝප්‍රල් චමින්ද කුමාර සීඒ - 2010 වර්ණ
සෙ/00409 ලා/කෝ රත්නමල්ල ආර්අයි - 2010 වර්ණ, 2014 ශුර වර්ණ
සෙ/00484 ලා/කෝ කුමාරසිංහ ඩබිඑම්එන් - 2014 , 2016 වර්ණ
සෙ/604130 සාසෙ ගයාන් කේඒඑන් - 2014 වර්ණ
සෙ/100018 සාසෙ කුමාර බිජිඑස්යු - 2014 වර්ණ

ස්කොෂ්

නි/61438 කපිතන් ඒඒඑම්එස් අධිකාරි - 1995 වර්ණ
සෙ/88054 සැරයන් සතාර්ඩින් ආර් - 1996 වර්ණ, 2010 ශුර වර්ණ

වොලිබෝල්

සෙ/87856 බනි 11 ශාන්ති කුමාර ජීආර් - 1984 වර්ණ
සෙ/601343 බනි 11 සුනිල් කේඑම්කේ - 2010 වර්ණ, 2011 ශුර වර්ණ
සෙ/601042 කෝප්‍රල් විජේසිංහ කේ - 2010 වර්ණ
සෙ/602472 ලා/කෝ ද මැල් වයිඑල් - 2010 වර්ණ
සෙ/604384 සාසෙ කලෛයි කේ - 2014,2016 වර්ණ
සෙ/604006 සාසෙ දූෂ්යන්ත ජීපී - 2014 වර්ණ

වූෂූ

සෙ/603958 ලා/කෝ මනුරංග එච්එම් - 2010,2015,2016 වර්ණ, 2014 ශුර වර්ණ
සෙ/604032 කෝප්‍රල් ජයසේකර එම්ඩී - 2011,2015,2016 වර්ණ
සෙ/603480 ලා/කෝ කුමාර ආර්එස් - 2015,2016 වර්ණ
සෙ/603380 සාසෙ අමරසිංහ එස්එමිසි - 2015,2016 වර්ණ

කායවර්ධන/ බර ඉසිලීම

සෙ/88532 මා/සැ ප්‍රඩිනන්ස් ආර්ඩබ්කේ - 1995 වර්ණ, 2010 ශුර වර්ණ
සෙ/602841 කෝප්‍රල් කුමාර ජීඩබ්එස් - 2010 වර්ණ
සෙ/602331 කෝප්‍රල් ප්‍රසන්න ටිඑම් - 2010 වර්ණ
සෙ/603300 සාසෙ චාමික ඩබිටිඑන් - 2015 වර්ණ

බැඞ්මින්ටන් ක්‍රිඩාව

සෙ/88758 ලා/කෝ ජයකොඩි ජේඒඑල් - 1996 වර්ණ
නි/62082 මේජර් කේසීකේ අධිකාරි - 2010 වර්ණ
සෙ/604134 සාසෙ කුමාර ටීඑචිආර්පී - 2014,2016 වර්ණ
සෙ/604139 සාසෙ පියරත්න එන්ඩිඑස්එල් - 2015,2016 වර්ණ
සෙ/604135 සාසෙ මදුසංඛ පිඩබි - 2015 වර්ණ

ටෙනිස්

නි/50537 බ්‍රිගේඩියර් බිඑස්ජී කෙම්පිටිය - 2010 වර්ණ
නි/60444 ලුති/කර්නල් ජීජීඩි ගුණසේකර - 2010 වර්ණ
නි/63478 මේජර් ජීටීඑස් සිල්වා - 2010 වර්ණ

මලල ක්‍රිඩා

සෙ/88758 ලා/කෝ ජයකොඩි ජේඒඑල් - 1993 වර්ණ, 1996 ශුරවර්ණ

පාපැදි

සෙ/00122 ලා/කෝ හරිස්චන්‍ද්‍ර ටිජී - 2010 වර්ණ
සෙ/602283 සාසෙ විජේසිංහ එච්ඒජීජේ - 2010 වර්ණ,2011 ශුර වර්ණ
සෙ/602711 සාසෙ කරුණාරත්න ඨීජී - 2011 වර්ණ
සෙ/603784 සාසෙ සමන් කුමාර පිඩී - 2014 ,2015 වර්ණ
සෙ/604274 සාසෙ උදය කුමාර ඩිකේඑස් - 2015 වර්ණ

මේස පන්දූ

නි/61982 මේජර් ඊඑම්එච්අයි බුලනවැව - 2010 වර්ණ
නි/88737 මා/සැ විජේසිරි එම්එස්එන් - 2010 වර්ණ

ක්‍රිකට්

සෙ/602308 බනි 1 එස් ප්‍රසන්න - 2010,2015,2016 වර්ණ, 2014 ශුර වර්ණ
සෙ/602306 කෝප්‍රල් ද සොයිසා එච්එම් - 2010,2015,2016 වර්ණ
සෙ/602810 කෝප්‍රල් කඵආරච්චි එම්ටි - 2010 වර්ණ
සෙ/602326 කෝප්‍රල් මෙන්ඩිස් බිආර්බී - 2010 වර්ණ
සෙ/00464 කෝප්‍රල් ඔබිනාමුනි එස්එස් - 2010 වර්ණ
සෙ/602564 ලා/කෝ පල්ලියගුරුගේ ජේඒ - 2010 වර්ණ
සෙ/602478 කෝප්‍රල් මිරැන්ඩෝ එම්යුකේ - 2010 වර්ණ
සෙ/602563 කෝප්‍රල් චතුරංග එම්ජී - 2010 වර්ණ
සෙ/602310 සාසෙ ද සිල්වා ඊටිඑම් - 2010 වර්ණ
සෙ/602561 ලා/කෝ රවින්ද්‍ර ඩබ්පීඩී - 2011 වර්ණ,2014 ශුර වර්ණ
සෙ/602306 කෝප්‍රල් ද සොයිසා එච්එම් - 2014 වර්ණ
සෙ/603959 ලා/කෝ ද සිල්වා ඒජේසී - 2014 , 2016 වර්ණ
සෙ/603956 ලා/කෝ රිෂාන් කාවින්ග එච්එච් - 2014 වර්ණ

කරාතේ

සෙ/603614 සාසෙ සම්පත් චමින්ද එස්එච් - 2011 වර්ණ

පාපන්දූ ක්‍රිඩාව

සෙ/604083 සාසෙ අප්පුහාමි ඒඒඑස්ආර් - 2014 වර්ණ

හෑන්ඩිබෝල්

සෙ/604020 සාසෙ පත්මකුමාර කේඩි - 2016 වර්ණ