Header Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදා යුධොපකරණ බළකාය

ප්‍රමාද නොවී සපුරාලමු

බලකායේ ක්‍රීඩාවේ ප්‍රගතිය සහ ක්‍රීඩා ජයග්‍රහණ

පාපැදි ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2010 වසරේ අන්තර් රෙජිමේන්තු පාපැදි තරගාවලියේ 03 වන ස්ථානය
ආ. 2011 වසරේ අන්තර් රෙජිමේන්තු පාපැදි තරගාවලියේ 02 වන ස්ථානය
ඇ. 2012 ජනවාරි මස 28 දින තිස්සමහාරාමයේදී පවත්වන ලද තාරුණ්‍යට හෙටක් කාල්ටන් සුපර් ස්පෝර්ට්ස් තරගාවලියේ තුන් ප්‍රයාමය තරගයේ ප්‍රථම ස්ථානය
ඈ. 2016 දෙවන ස්ථානය (ස්ටෑන්ඩඹී සහ රේසින් යන කාණ්ඩායම්හි සමස්ථ ලකුණු අනුව)
ඉ. 2017 අන්තර් රෙජිමේින්තු කාලය මැනීමේි තරගාවලියේ අනුශූරතාවය හා අන්තර් රෙජිමේින්තු පාපැදි තරගාවලියේ අනුශූරතාවය

කරාතේ ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 2011 වර්ෂයේ යුද හමුදා අන්තර් ඒකක කරාතේ තරග සඳහා සහභාගි වී මෙම රෙජිමේන්තු කරාතේ කණ්ඩායම හතරවන ස්ථානය දිනාගෙන ඇත (රිදී පදක්කම් - 02 ,ලෝකඩ පදක්කම් - 24 )
ආ. 2016 යුද හමුදා අන්තර් ඒකක කරාතේ තරග සඳහා සහභාගි වී මෙම රෙජිමේන්තු කරාතේ කණ්ඩායම අටවන ස්ථානය (රිදී පදක්කමි - 01, ලෝකඩ පදක්කමි - 06)

පිහිනුම් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1981 අන්තර් රෙජිමේන්තු තරගාවලියේ හතරවන ස්ථානය
ආ. 1982 අන්තර් රෙජිමේන්තු තරගාවලියේ තෙවන ස්ථානය
ඇ. 1984 අන්තර් රෙජිමේන්තු තරගාවලියේ තෙවන ස්ථානය

සෙ/88915 කෝප්‍රල් උපුල් කුමාර කේ

රගර් ක්‍රීඩාව මගින් ලබා ඇති ජයග්‍රහණ

අ. 1984 වර්ෂයේ අන්තර් ඒකක සත් සාමාජික තරගාවලියේ අනුශුරතාවය
ආ. 1990 වර්ෂයේ අන්තර් ඒකක රගර් තරගාවලියේ අනුශුරතාවය
ඇ. 1992 වර්ෂයේ අන්තර් ඒකක රගර් තරගාවලියේ අනුශුරතාවය
ඈ. 1993 වර්ෂයේ අන්තර් ඒකක සත් සාමාජික රගර් තරගාවලියේ ප්ලේට් ශුරතාවය
ඉ. 1994 වර්ෂයේ අන්තර් ඒකක සත් සාමාජික තරගාවලියේ ශුරතාවය
ඊ. 1994 වර්ෂයේ අන්තර් ඒකක රගර් තරගාවලියේ ශුරතාවය
උ. 1996 වර්ෂයේ අන්තර් ඒකක රගර් තරගාවලියේ අනුශුරතාවය
ඌ. 2003 වර්ෂයේ අන්තර් ඒකක රගර් තරගාවලියේ ශුරතාවය
එ. 2004 වර්ෂයේ අන්තර් ඒකක සත් සාමාජික රගර් තරගාවලියේ ශුරතාවය
ඒ. 2013 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු රගර් තරගාවලියේ පිහ ශුරතාවය
ඔ. 2013 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සත් සාමාජික තරගාවලියේ අනුශුරතාවය
ඕ. 2014 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සත් සාමාජික තරගාවලියේ ඒ කාණ්ඩයේ ශුරතාවය
ක. 2016 වර්ෂයේ අන්තර් රෙජිමේන්තු සත් සාමාජික තරගාවලියේ ඒ කාණ්ඩයේ අනුශුරතාවය