යුද්ධ හමුදාව තුල දැනට ක්‍රියාත්මක වන සුභසාධක වැඩසටහන් නිසි අයුරු පවත්වාගෙන යමින් නිලධාරී හා සෙසුනිල සුභසාධනය වෙනුවෙන් නව වැඩපිලිවෙල ඇතිකිරීම හා සියලුම යුද්ධ හමුදා නිලධාරී හා සෙසුනිලයින්ට හිමි විය යුතු සුභසාධක පහසුකම් විධිමත්ව සහ ක්‍රමවත්ව සිදුවීම අධීක්ෂණය කිරීම සුභසාධක අධ්යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන අරමුණ වේ.
ලක්ෂ 02 ක භාණ්ඩ ලබාගැනීමේ අයදුම්පත
ලක්ෂ 05 ක ණය මුදල ලබාගැනීමේ අයදුම්පත
පළමුවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත
හයවන ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත
වෙනත් ශ්‍රේණි ළමුන් ඇතුළත් කිරීමේ අයදුම්පත
අයදුම්පත - ප්රතිලාභ ඉල්ලුමි කිරීම (සේවයේ නියුතු)
ගිවිසුමි ප්‍රකාශය (සේවයේ නියුතු)
සේවය සතුටු දායක බවට වන ප්‍රකාශය (සේවයේ නියුතු)
අයදුම්පත - ප්රතිලාභ ඉල්ලුමි කිරීම (විශ්‍රාමික)
නවතම ප්රවෘත්ති