Header Sinhala

සම්බන්ධීකරණ අංශය

  • යුද්ධ හමුදාවේ සියළු ආයතන වෙත පුවත්පත් ප්‍රථිපාදන වෙන්කිරීම්, ගිණුම් කටයුතු සිදු කිරීම සහ අධීක්‍ෂණය.
  • යුද්ධ හමුදා සුභසාධක දිනපොත්/දින දර්ශන බෙදා දීම.
  • සුභසාධක භාණ්ඩ නිකුත් කිරීම. (කැරම් බෝඩ්/දාම් බෝඩ්/ඩාඩ් බෝඩ්/චෙස් බෝඩ්)
  • ප්‍රමුඛතාවයක් මත ජල/විදුලි සම්බන්ධතා ලබා ගැනීමට ලිපි ලබා දීම.
  • රජයේ රැකියාවක නිරත සාමාජිකයින්ගේ ලඟම ඥාතීන්ට සේවා ස්ථාන මාරුවීම් ලබා ගැනීම සඳහා ඉල්ලීම පරිදි ප්‍රමුඛතා ලිපි ආරක්‍ෂක අමාත්‍යංශය වෙත යොමු කිරීම.