Header Sinhala

සාමාජික අංශය

හැදින්විම

1989 වර්ෂයේදි යුද්ධ හමුදා සුභසාධක සංගමය ආරම්භ කිරිමේදි සාමාජික මුදල වශයෙන් රු 500,00 ක් අයකර ඇති අතර,1999 වර්ෂයේදි සාමාජික මුදල රු 1000.00 ක් දන්වා වැඩිකර ඇත.

සුභසාධක පහසුකම් ලබාගැනිම සඳහා සුසාඅම සාමාජිකත්වය අනිවාර්ය වන අතර, සාමාජික මුදල් වැහැලේඅම අඩුකිරිම් යටතේ පමණක් ලබාගෙන සාමාජිකත්වය හිමිගන්වනු ලබයි.

කාර්‍යභාරය

  • යුද්ධ හමුදාවේ සියලුම නිලධාරි/ සෙසුනිළයින් සුභසාධක සංගමයේ සාමාජිකත්වයෙහි පිහිටුවිම.
  • විශ්‍රාම/අස්ව යන සහ මියගිය අයවළුන් හට සුසාඅම නිශ්කාෂණ ලබාදිම.
  • විශ්‍රාම/අස්ව සහ මියගිය අයවළුන් හට හිමි සාමාජික හා ලාභාංශ මුදල් ආපසු ‍ගෙවිම.
  • පහසු ගෙවිමේ පදනම මත සුසාඅම ණය/භාණ්ඩ ලබා ගැනිමේ අයදුම්පත් සඳහා සාමාජිකත්වය පරික්‍ෂා කර නිශ්කාශණ ලබාදිම.

නිශ්කාෂණ, සාමාජික මුදල් හා ලාභාංශ අයදුම්පත් සහ එම අයදුම්පත් ඉල්ලුම් කලයුතු ආකාරය