Header Sinhala

මරණාධාර අංශය

යුද්ධ හුමුදා මරණාධාර යෝජනා ක්‍රමයේ අර්ථලාභින් වනුයේ සාමාජිකයා පමණි සාමාජිකයෙකු කුමන හේතුවක් මත මියගියද මරණාධාර මුදල් ලගම ඥාතියට හිමිවේ. 2016.01.01 දින සිට රු :100,000 (රුපියල් ලක්‍ෂයක්) ක මුදලක් ලගම ඥාතියා වෙත ගෙවිමෙන් පසු අයදුම්පත වැහාලේඅම/පිපාඅම අනුමැතිය මත සුසාඅම වෙතින් ප්‍රතිපුර්ණය කෙරෙ මෙම අරමුදල සඳහා සැම යුද්ධ හමුදා සාමාජිකයකුගෙන්ම වර්ෂයකදි ලබා ගන්නා ප්‍රථම වැටුපෙන් රු 50 ක් අය කර අරමුදල් සම්පාදනය කර ගනු ලබයි.

යම් අවස්ථාවකදි මරණාධාර ගෙවිම් සදහා අරමුදල් ප්‍රමාණවත් නොවන්නේ නම් යුද්ධ හමුදාධිපති විශේෂ අනුමැතිය මත අමතරව සිය හමුදා සාමාජිකයින්ගෙන් රු: 50 ක අමතර මුදලක් අයකරනු ලැබේ. සාමාජික මුදල් අයකරනු ලබන අයවළුන්ගේ නාම ලේඛණය මාසිනව සංයුත්ත තැටියක් මගින් වැහාලේඅම වෙතින් සුසාඅම වෙත ඉදිරිපත් කරනු කරනු ලබයි.