Header Sinhala

ණය අංශය

ණය අංශය

ලබාදෙනු ලබන ණය වර්ග

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා සේවයේ නියුතු සාමාජිකයින් හට 5% ක හීනවන පොළී අනුපාතය යටතේ පහත සඳහන් ණය මුදල් ලබාදීම සිදු කරයි.

නිවාස ණය

රු:500,000.00

නිවාස ණය

රු:300,000.00

විදුලි උපකරණ/ගෘහ භාණ්ඩ හා ජංගම දුරකථන ලබාගැනීමේ ණය

රු:200,000.00

ණය අයදුම්පත් ඉදිරිපත්කල යුතු ආකාරය

පළමු අධියර

ඒකකය

දෙවන අධියර

රෙජිමේන්තුව

තෙවන අධියර

සුසා අම

ණය මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් රු:500,000.00

  • ගැණුම්කරු/ඇපකරුවන්ගේ යුද්ධ හමුදා සේවා කාලය පහත සදහන් පරිදි සම්පුර්ණ වී තිබිය යුතුය.
    • නිලධාරි/නිලධාරිණියන් හා කාන්තා සෙසුනිල වසර 9 ක් හෝ ඊට වැඩි
    • සෙසුනිල පිරිමි අයවළුන් වසර 12 හෝ ඊට වැඩි
  • ගැණුම්කරු/ඇපකරුවන්ගේ ඉදිරි සේවා කාලය වසර 05 ක් හෝ ඊට වැඩි විය යුතුය.
  • ගැණුම්කරු මීට පෙර ලබාගත් භාණ්ඩ/ණය මුදල් සඳහා වාරික මුදල් සම්පූර්ණයෙන් පියවා තිබිය යුතුය.
  • ගැණුම්කරු/ඇපකරුවන් සුභසාධක සංගමයේ සාමාජිකත්වය ලබා තිබිය යුතුය.
  • ඇපකරුවන් මුදල් ණය හා භාණ්ඩ ණය සඳහා ඇපකරුවන් දෙදෙනෙකුට වඩා ඉදිරිපත් වී නොමැති විය යුතුයි.
  • ණය අයදුම්පත ඉදිරිපත් කිරීමට ප්‍රථම සුසාඅම වෙතින් පෙර ලබා ගෙන ඇති රු.100,000.00 හා රු.300,000.00 ණය මුදල එයට අදාල පොලී මුදල සමඟ 75%ක ප්‍රමාණයක් පහත සදහන් පරිදි මාසික වාරික වශයෙන් ගෙවා අවසන් කර තිබිය යුතු බවත්, අදාල ණය මුදල ඉල්ලුම් කිරිමට ප්‍රථම ඉතිරි මුදල් ප්‍රමාණය එකවර නිරවුල් කල යුතුයි.

අනු අංකය

ලබාගෙන ඇති ණය මුදලෙහි වටිනාකම රු.

ගෙවා අවසන් කලයුතු ප්‍රථිශතය

මාසික වාරික වශයෙන් ගෙවා අවසන් කලයුතු මුළු මුදල රු.

1

300,000.00

75%

248,716.37

2

100,000.00

75%

80,921.42

ණය මුදල් ලබා ගැනීම සදහා සුදුසුකම් රු:300,000.00

  • ගැණුම්කරු/ඇපකරුවන් යුද්ධ හමුදා සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කර තිබිය යුතුය.
  • ගැණුම්කරු/ඇපකරුවන්ගේ ඉදිරි සේවා කාලය වසර 05 ක් හෝ ඊට වැඩි විය යුතුය..
  • ගැණුම්කරු මීට පෙර ලබාගත් භාණ්ඩ/ණය මුදල් සඳහා වාරික මුදල් සම්පූර්ණයෙන් පියවා තිබිය යුතුය.
  • ගැණුම්කරු/ඇපකරුවන් සුභසාධක සංගමයේ සාමාජිකත්වය ලබා තිබිය යුතුය..
  • ඇපකරුවන් මුදල් ණය හා භාණ්ඩ ණය සඳහා ඇපකරුවන් දෙදෙනෙකුට වඩා ඉදිරිපත් වී නොමැති විය යුතුයි.

වාරික අය කිරීම හා පොළී අනුපාත

වාර්ෂික පොළී අනුපාතය 5% ක හීනවන ශේෂය යටතේ
ණය මුදල වාරික ගණන වාරිකය (රු) අයවන මුළු මුදල (රු)
500,000.00 60 9,435.62 556,137.20
500,000.00 48 11,514.65 552,703.20
300,000.00 12 25,682.25 308,187.00
300,000.00 24 13,161.42 315,874.08
300,000.00 36 8,991.27 323,685.72
300,000.00 48 6,908.79 331,621.92

රු 2,000,00.00 කට යටත්ව විදුලි උපකරණ / ගෘහ භාණ්ඩ හා ජංගම දුරකථන ලබාගැනීමේ ණය පිළිබද විස්තරය

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා සේවයේ නියුතු සාමාජිකයින් හට පහසු ගෙවිමේ පදනම මත ගෘහ භාණ්ඩ/විදුලි උපකරණ හා ජංගම දුරකථන මිළ දී ගැනීම සඳහා දිවයිනම ආවරණය වන පරිදි සුභ සාධක වෙළඳසැල් 07 ක් ස්ථාන ගත කර ඇත.

  1. සුභ සාධක වෙළඳසැළ - අම්පාර
  2. සුභ සාධක වෙළඳසැළ - අනුරාධපුර
  3. සුභ සාධක වෙළඳසැළ - බුස්ස
  4. සුභ සාධක වෙළඳසැළ - පල්ලේකැලේ
  5. සුභ සාධක වෙළඳසැළ - මින්නේරිය
  6. සුභ සාධක වෙළඳසැළ - පනාගොඩ
  7. සුභ සාධක වෙළඳසැළ - දියතලාව

සුභ සාධක වෙළඳසැල් වෙත භාණ්ඩ ලබා දෙන සැපයුම්කාර පුද්ගලික ආයතන

  1. අබාන්ස් පීඑල්සී පුද්ගලික ආයතනය
  2. ඇවොක්ස් පුද්ගලික ආයතනය
  3. දම්රෝ පුද්ගලික ආයතනය
  4. සොෆ්ට්ලොජික් පුද්ගලික ආයතනය
  5. මෙරිට් වර්ල්ඩ් පුද්ගලික ආයතනය
  6. ට්‍රාන්ස්ග්ලෝබල් පුද්ගලික ආයතනය
  7. ටෙක්සාස් පුද්ගලික ආයතනය
  8. ආර්ඒඑන් ග්‍රීන්ෆුඩ්ස් පුද්ගලික ආයතනය
  9. සිංගර් ශ්‍රි ලංකා පුද්ගලික ආයතනය
  10. සීඅයිබී ටෙක්මාර්ට් පුද්ගලික ආයතනය
  11. දිනපාල පුද්ගලික ආයතනය

රු 2,000,00.00 ණය පහසුකම අයදුම්කිරීම සඳහා සම්පූර්ණ කලයුතු සුදුසුකම්

  • අයදුම්කරු හා ඇපකරුවන් මෙම අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සමාජිකත්වය ලබා තිබිය යුතුය.
  • මෙම ණය පහසුකම ලබා ගැනීමට අයදුම්කරු විසින් මෙම අම වෙතින් ලබා දෙනු ලබන අනෙකුත් ණය මුදල් (රු: 500,000.00 හා රු: 300,000.00) ගෙවා අවසන්කර තිබිය යුතුය.
  • ගැණුම්කරුගේ සේවා කාලය අවම වසර 04 ක් සම්පූර්ණ කළ යුතු අතර, ඉදිරි සේවා කාලය අවම වසර 02 ක් තිබිය යුතුය.
  • ණය අයදුම්පත ඉදිරිපත් කීරීමේදි පැහැදිලිව යතුරු ලියනය කලයුතු අතර, නිවැරදි විස්තර ඉදිරිපත් කළයුතුය.
  • ණය අයදුම්පත සම්පුර්ණ කර ඒකක අණදෙන නිලධාරි,මානි1 හෝ ඊට ඉහ නිලධාරියෙකු විසින් අයදුම්පත සහතික කර සුභ සාධක වෙළදසැල වෙතින් දිනයක් වෙන්කර ගැනීමෙන් පසු අයදුම්කරු සුභ සාධක වෙළඳසැල වෙත පැමිණ අපේක්‍ෂිතය සිදුකර ගත හැක.

වාරික අය කිරීම හා පොළී අනුපාත

වාර්ෂික පොළී අනුපාතය 5% ක හීනවන ශේෂය යටතේ

ණය මුදල

වාරික ගණන

වාරිකය (රු)

අයවන මුළු මුදල (රු)

රු :200,000.00

24

10,582.67

210,582.67

එක් මසක් සදහා රෙජිමේන්තු වෙත වෙන් කර ඇති ණය අයදුම්පත් ප්‍රමාණයන්

රෙජිමේන්තුව රු:500000.00 නිවාස ණය රු:300000.00 නිවාස ණය රු:200000.00 භාණ්ඩ ණය
රෙම ශ්‍රිලසසබ 1 5 උපරිමයක් නොමැත
රෙම ශ්‍රිලකාහ16
රෙම ශ්‍රිලංඉබ16
රෙම ශ්‍රිලංසංබ15
රෙම ශ්‍රිලපාහ19
රෙම ශ්‍රිලංසිරෙ19
රෙම ගැහේබ19
රෙම ගරෙ19
රෙම විපාරෙ18
රෙම යාපාබ14
රෙම කරෙ14
රෙම විබ13
රෙම සබුබ14
රෙම ඉසේරෙ18
රෙම ශ්‍රිලයුසේබ15
රෙම ශ්‍රිලයුවෛබ15
රෙම ශ්‍රිලයුයුබ14
රෙම ශ්‍රිලවියාඉ15
රෙම ශ්‍රිලයුපොහේබ14
රෙම ශ්‍රිලයුපොදුසේබ15
රෙම ශ්‍රිලයුකාබ14
රෙම ශ්‍රිලංජාආබමු19
ශ්‍රිලයුකෘපබ13
ශ්‍රිලයුපුබ13
ශ්‍රිලංරබ13
එකතුව 25 139