Header Sinhala

ලෙජර් අංශය

  • සුභසාධක පහසුකම් යටතේ සුභසාධක වෙළඳසැල් වෙතින් භාණ්ඩ ලබාගැනිම හා ණය අංශ වෙතින් ණය ලබාගැනිම සඳහා පෙර ණය මුදල් අයවිමට ඇද්ද/නැද්ද යන්න සබැදි නිශ්කාශණ (යාවත්කාලින කරන ලද ) ඉදිරිපත් කිරිම.
  • භාණ්ඩ/ණය මුදල් ලබාගත් නිළධාරි/සෙසුනිළයින් වෙනුවෙන් ආදාල වෙළඳසැල් හා ණය අංශය වෙතින් සකස් කරන ලද ලෙජර් පත් සහ අයදුම්පත් වෙන් වෙන් වශයෙන් නඩත්තු කිරිම හා එයට අදාල ණයකරු මුදල වැහාලේඅම සම්බන්ධතාවයෙන් යුතුව අයකර ගැනිම.
  • යුද්ධ හමුදාවෙන් විශ්‍රාම ගනු ලබන අස්ව යන වෛද්‍ය හේතුන් මත අස්ව යන හෝ අස්කරනු ලබන නිළධාරි/සෙසුනිළයින් හට මෙම අංශයට අයවිමට ඇද්ද/නැද්ද පිළබඳව සොයා බලා නිශ්කාෂණ ලබාදිම.
  • වැඩිපුර අයවි ඇති මුදල් ආදාල නිලධාරි /සෙසුනිලයින් හට නැවත ලබාදිමට කටයුතු කිරිම.
  • අයනොවි පවතින ලෙජර් පිළිබඳව සොයා බලා නිනොනොව සිටින අයවළුන්ගේ ඇපකරුවන්ගෙන් ඒකක/රෙම හා යහසාධක ඉතිරි කිරිම් මගින් අයකර ගැනිමට ඉදිරි කටයුතු කිරීම.