Header Sinhala

යුහ රථ වාහන රක්‍ෂණය

යුද්ධ හමුදා රථවාහන වලට සහ රථ වාහන මගින් සිදුවන හදිසි අනතුරු වෙනුවෙන් තුන්වන පාර්ෂවයට වාහනයට හා මගින්ට සිදුවන හනි වෙනුවෙන් මෙම රක්‍ෂණාවරණය හදුන්වා දී ඇත.රාජ්‍ය ප්‍රතිපත්තීන්ට අනුව ශ්‍රීලංකා රක්‍ෂණ නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි රක්‍ෂණ සමාගම් වල පමණක් රක්‍ෂණය කරනු ලබන අතර, එම ආයතන පහත පරිදි වේ.

  • ශ්‍රි ලංකා ඉන්ෂුරන්ස් කොපරේෂන් රක්‍ෂණ සංස්ථාව
  • ජාතික රක්‍ෂණභාර අරමුදල
  • පිපලස් ඉන්ෂුරන්ස් පිඑල්සි
  • අමානා තාපුල් රක්‍ෂණ සමාගම
  • LOLC රක‍්ෂණ සමාගම
  • සමුපකාර රක්‍ෂණ සමාගම
  • ෆේයාෆස්ට් රක්‍ෂණ සමාගම
  • MBSL රක්‍ෂණ සමාගම
  • ඔරියන්ට් රක්‍ෂණ සමාගම
  • ආර්පීකෝ රක්‍ෂණ සමාගම
  • සණස රක්‍ෂණ සමාගම
  • HNB රක්‍ෂණ සමාගම
  • කොන්ටිනන්ටල් රක්‍ෂණ සමාගම
  • අලියාන්ස් රක්‍ෂණ සමාගම
  • සෙලින්කෝ රක්‍ෂණ සමාගම