Header Sinhala

සුභසාධක බස්රථ පහසුකම්

බස්ථර ලබාදීමේ අරමුණ

යුද්ධ හමුදා සේවයේ නියුතු/විශ්‍රාමික නිලධාරීන්/සෙසුනිලයින් හා සිවිල් සේවකයින් මෙන්ම ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් සඳහා පෞද්ගලික චාරිකාවන් වෙනුවෙන් සහනදායී මිල ගණන් යටතේ සුභසාධක බස් රථ ලබාදීම.

බස්රථ සේවාව ලබාගත හැකි අයවළුන්

යුද්ධ හමුදා නිලධාරී/සෙසුනිල, විශ්‍රමික අයවළුන්, සිවිල් ආයතන හා පුද්ගලයින් සදහා

බස් රථ නවතා ඇති ස්ථාන

  • සුභසාධක වෙළඳසැල - පනාගොඩ
  • සුභසාධක වෙළඳසැල - පල්ලෙකැලේ
  • සුභසාධක වෙළඳසැල - දියතලාව

අයකරනු ලබන ගාස්තු(1Km සදහා)

  • සේවයේ නියුතු නිලධාරී/සෙසුනිලයින් විශ්‍රාමික අයවළුන් සඳහා - රු:150.00
  • සේවයේ නියුතු නිලධාරී/සෙසුනිලයින්ගේ නමින් පවුලේ අයවළුන් පමණක් ගමන් ගන්නා අවස්ථාවලදී - රු: 160.00
  • සිවිල් ආයතන/පුද්ගලයින් සදහා - රු: 200.00
  • රාත්‍රි නවාතැන් ගාස්තු- රු: 750.00

  • සේවාව ලබාගත හැකි ආකාරය

    පහත සදහන් දුරකථන අංකයන් වෙත ඇමතුමක් ලබා ගෙන තවකාලිකව බස් රථ සේවාව වෙන්කර ගැනිම
    එම වෙන්කර ගත් දිනයන් සදහන් කර ඔබ රාජකාරි කරනු ලබන ස්ථානයන් වෙතින් සංඥාවක් මගින් මෙම අම දැනුවත් කිරිම
    ඔබ වෙතින් ඉල්ලුම් කරනු ලැබෙන බස් රථය ගමන් කිරිමෙන් පසු (ගමනාන්තය නිමාවෙන්) අදාල මුදල් බස් රථයේ රියදුරු වෙත නිරවුල් කිරිමට කටයුතු කිරීම

    යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය යටතේ පාලනය වන සුභසාධක බස්රථ අංශයේ සහය ලබාගැනීම සඳහා පහත සඳහන් අංකයන්ගෙන් විමසීම් කළ හැක.
    • දුරකථන අංකය : 011 2514992/ 077 - 7158572

    • යුහ දිගුව : 51818

    • විද්‍යුත් තැපැල් ලිපිනය - welfareshopcoord@gmail.com