Header Sinhala

සුභසාධක ණය පහසුකම්

ලබාදෙනු ලබන ණය වර්ග

යුද්ධ හමුදා සුභසාධක අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් යුද්ධ හමුදා සේවයේ නියුතු සාමාජිකයින් හට 5% ක හීනවන පොළී අනුපාතය යටතේ පහත සඳහන් ණය මුදල් ලබාදීම සිදු කරයි.

ආපදා ණය -රු:100,000.00
නිවාස ණය -රු:300,000.00
ගුවන් ටිකට්පත් මිලදි ගැනීම -රු:300,000.00

ණය මුදල් ලබා ගැනිම සදහා සුදුසුකම් රු: 100,000.00/300,000.00

සුභසාධක සංගමයේ සාමාජිකත්වය ලබා තිබිය යුතුය

ගැණුම්කරු යුද්ධ හමුදා සේවා කාලය වසර 05 ක් සම්පූර්ණ කර තිබිය යුතු අතර, ඉදිරි සේවා කාලය වසර 04 ක් හෝ ඊට වැඩි විය යුතුය.

ගැණුම්කරු මීට පෙර ලබාගත් භාණ්ඩ, මුදල් ණය සඳහා වාරික මුදල් සම්පූර්ණයෙන් පියවා තිබිය යුතුය.

වාරික අය කිරීම හා පොළී අනුපාත

වාර්ෂික පොළී අනුපාතය 5%ක හීනවන ශේෂය යටතේ

ණය මුදල

වාරික ගණන

වාරිකය (රු)

අයවන මුළු මුදල (රු)

100,000.00

12

8,560.75

102,729.00

100,000.00

24

4,387.14

105,291.36

100,000.00

36

2,997.09

107,895.24

300,000.00

12

25,682.25

308,187.00

300,000.00

24

13,161.42

315,874.08

300,000.00

36

8,991.27

323,685.72

300,000.00

48

6,908 .79

331,621.92

ණය ලබා ගැනීමේදි ඉදිරිපත් කල යුතු ලියකියවිලි හා සැලකිය යුතු කරුණු

නිසි අයුරින් යතුරු ලියනය/පරිඝණකයෙන් සම්පුර්ණ කරන ලද අයදුම්පත.

යුහ හැදුනුම්පත, ජාතික හැදුණුම්පත හා ආසන්න මස වැටුප් පත්‍රිකා පිටපත් අණදෙන නිලධාරි විසින් සහතික කල යුතුය.

අයදුම්කරුගේ සහ ඇපකරුවන්ගේ අංකය, නිලය, නම සහ ඒකකය පැහැදිලිව ඉදිරිපත් කල යුතුය.

අයදුම්කරුගේ සහ ඇපකරුවන්ගේ යුද්ධ හමුදාවට බැදුණු දිනය සහ සේවය අවසන් වන දිනය පැහැදිලිව තිබිය යුතුය.

අතින් ලියන ලද හා ටිපෙක්ස් කරන ලද අයදුම්පත් ඉදිරිපත් නොකල යුතුය.

ගැණුම්කරුගේ වැටුප් පත්‍රිකා පිටපතේ සඳහන් ගිණුම් අංකය ඇතුලත් බැංකු පොතෙහි සහතික කල පිටපත ඉදිරිපත් කල යුතුය.

සෙසුනිළ අධිකාරියට පත් නිළධාරින් ඔවුන්ගේ නිළධාරී අංකය ලද පසු අයදුම්පත ඉදිරිපත් කල යුතුය. (සෙසුනිළ රෙජි අංකය ද ඉදිරිපත් කල යුතුයි)

නිත්‍ය හමුදා නිලධාරින් සඳහා අනිවාර්යෙන්ම නිත්‍ය හමුදා නිලධාරින් ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් කල යුතුය.

ස්වේච්ඡා හමුදා නිලධාරින් සඳහා නිත්‍ය/ස්වේච්ඡා හමුදා නිලධාරි ඇපකරුවන් වශයෙන් ඉදිරිපත් කල හැක.

සෙසුනිලයින් සඳහා ඇපකරුවන් තම ඒකකයේම අයවලුන් විය යුතුය.

සියලු ඇපකරුවන් සදහා ඉදිරි සේවා කාලය වසර 05 ක් හෝ ඊට වැඩිවිය යුතුය.

සියළු රෙමයන් විසින් ණය අයදුම්පත් අනුමත මණ්ඩල වාර්ථාවක් මගින් ඉදිරිපත් කල යුතුය.

එක් මසක් සදහා රෙජිමේන්තු වෙත වෙන් කර ඇති ණය මුදල් ප්‍රමාණයන්

රෙජිමේන්තුව

රු.100000.00 ආපදා ණය

රු.300000.00 නිවාස ණය

රු.300000.00 ගුවන් ටිකට් ණය

රෙම ශ්‍රිලසසබ

3

4

1

රෙම ශ්‍රිලකාහ

4

5

1

රෙම ශ්‍රිලංඉබ

4

5

1

රෙම ශ්‍රිලංසංබ

3

4

1

රෙම ශ්‍රිලපාහ

8

8

1

රෙම ශ්‍රිලංසිරෙ

9

8

1

රෙම ගැහේබ

9

8

1

රෙම ගරෙ

9

8

1

රෙම විපාරෙ

8

7

1

රෙම යාපාබ

2

3

1

රෙම කරෙ

3

3

1

රෙම විබ

2

2

1

රෙම සබුබ

1

3

1

රෙම ඉසේරේ

7

7

1

රෙම ශ්‍රිලයුසේබ

3

4

1

රෙම ශ්‍රිලයුවෛබ

3

4

1

රෙම ශ්‍රිලයුයුබ

2

3

1

රෙම ශ්‍රිලවියාඉ

3

4

1

රෙම ශ්‍රිලයුපොහේබ

2

3

1

රෙම ශ්‍රිලයුපොදුසේබ

3

4

1

රෙම ශ්‍රිලයුකාබ

2

3

1

රෙම ශ්‍රිලංජාආබමු

9

8

1

ශ්‍රිලයුපුබ

1

2

1

ශ්‍රිලංරබ

1

2

1

එකතුව

101

112

24