රෙජිමේන්තු මධ්‍යස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය
ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය 1990 ඔක්තෝබර් 19 වන දින ආරම්භ කරන ලදී.රෙජිමේන්තු මධ්‍යස්ථානය යනු සංඥා බලකායේ කේන්ද්‍රය වන අතර සියලු සම්භාව්‍ය සංඥා බලකායන්" සංඥාප්‍රතිස්ථම්භන බලඇණිය සය අනෙකුත් සියලු සංඥා අංග සහ ස්ථාපන සියල්ලම කේන්ද්‍රගතව සම්බන්ධ වේ.වර්තමානයේ සම්භාව්‍ය සංඥා බලකායන් පහක් ඇත. එක් තොරතුරු තාක්ෂණ රෙජිමේන්තුවක් සහ සංඥා ප්‍රතිස්ථම්භන බලඇණි දෙකක් පරිපාලනමය වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වේ. ...
Read More
ප්‍රධාන සංඥා නිලධාරී මූලස්ථානය
1988 සිට සංඥා බලසේනාවේ ආඥාපති" ප්‍රධාන සංඥා නිලධාරියා ලෙස කටයුතු කර ඇත. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ස්‍රීග්‍ර ව්‍යප්තියත් සමග සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු මස 12 වන දින යුධ හමුදා චර්යා අවු අංක ARO 44/2007 මගින් මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරියා ...
Read More
තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය
2009 වර්ෂයේ දී " වසර 30 ක දිගුකාලීන යුද්ධය සාර්ථකව මුලිනුපුටා දැමීමෙන් පසු" ශ්‍රී ලංකා යුධ හමුදාව" යුධ හමුදාවේ තාක්ෂණික දියුණුව කරා යාමේ ප්‍රථම අධියර ආරම්භ කරන ලද්දේ තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය ස්ථාපිත කිරීමෙනි. යෙ යුද්ධය අවසන් කිරීමෙන් පසු පිහිටවූ ප්‍රථම අධ්‍යක්ෂ මණ්ඩලය වේ.තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂ මණ්ඩලය “ARO/2010” මගින් 2010 මාර්තු 01 වන දින නංවන ලදී. ...
Read More
සංඥා බල සේනා මූලස්ථානය
යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේ පිහිටි ස්වාධීන ආයතනයක් ලෙස ARO 28/88 සංඥා බලසේනාව පිහිටුවන ලදී. ශ්‍රී ලංකා යුධ හමුදාවේ ශීඝ්‍ර ව්‍යාපෘතිය හේතුවෙන් සංඥා බලසේනාව වෙන් වූ අතර 2007 මාර්තු 12 වන දින යුධ හමුදා අනු අංක ARO 44/2007 යටතේ වෙනම ඒකකයක් ලෙස මූලස්ථාන ප්‍රධාන සංඥා නිලධාරී පිහිටුවන ලදී ...
Read More
1 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
ශ්‍රී ලංකා සංඥා බලකාය 1943 ඔක්තෝබර් 19 වන දින ස්වේච්චා බලකායක් ලෙස නංවන ලදී. නිත්‍ය සංඥා බලකායක් සමගින් සිලෝන් ආරÌක හමුදාව නිදහසින් පසු පිහිටුවන ලදී. ශ්‍රී ලංකා හමුදාවේ ව්‍යාප්තියත් සමග සංඥා බලකාය රෙජිමේන්තුවක් ලෙස උසස් කරණ ලද අතර 1958 ඔක්තෝබර් 14 වන දින ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව පිහිටුවනු ලදී. 1994 වනතුරු පළමුවන රෙජිමේන්තුව පනාගොඩ ප්‍රදේශයේ පිහිටුවා තිබුණි. ...
Read More
3 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
1989 මාර්තු 09 වන දින සංඥා පවුලේ සාමාජිකයෙකු ලෙස උපත ලැබීය. ශ්‍රී ලංකා සංඥා බලකායේ තුන්වන රෙජිමේන්තුව වසර 36 ක් පුරා ආඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි 1989 වර්ෂයට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ සියලුම සංඥා කටයුතු ඉතා පුලුල් පරාසයකින් සිදු කරන ලද්දේ පළමුවන සංඥා රෙජිමේන්තුව මගින් පමණි මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන සේනාංකයේ වගකිවයුතු ප්‍රෙද්ශය වන අනුරාධපුරයෙහි සන්නිවේදන පහසුකම සැපයීම සදහා තුන්වන ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තුව නංවන ලදී....
Read More
4 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
4 වන සංඥා රෙජිමේන්තුව 1991 ජුනි 05 වන දින පනාගොඩ යුද්ධ හමුදා ජනපදයේ දී ආරම්භ කරන ලද අතර, මෙම ඒකකය ආරම්භයේ සිට විවිධ ස්ථානයන්හි ස්ථානගතව සිට වර්ථමානයේ අනුරාධපුර පුජනීය නගරය කේන්ද්‍ර කර ගනිමින් ස්ථානගතව ඇති අතර, ඒකකය ආරම්භයේ සිට මේ දක්වා වසර 33 ක පෞඩ ඉතිහාසයකට උරුමකම් කියයි. සංඥා ඒකකයක් වශයෙන් දිවයින පුරා සන්නිවේදනය සහ අභ්‍යන්තර ආරක්ෂණ මෙහෙයුම් යන දෙයාකාරයෙන් වූ පූර්ව ස්ථානගත කිරීම් හේතුවෙන් මෙම ඒකකයේ සියලුම නිලධාරීන්/සෙසුනිලයින් උසස් වෘත්තීමය නිපුනතාවයකින් යුක්තව රාජකාරී කරනු ලබයි. ඒ අනුව මෙම ඒකකය 1991 වර්ෂයේ ජූලි මස සිට 1992 වර්ෂයේ ජනවාරි මස දක්වා මහනුවරද, 1992 වර්ෂයේ ජනවාරි මස සිට 1994 වර්ෂයේ අගෝස්තු මස දක්වා කල්ලඩි හි ද,1994 වර්ෂයේ අගෝස්තු මස සිට 1995 වර්ෂයේ ජූලි මස දක්වා පනාගොඩ හි ද, 1995 වර්ෂයේ සිට 2007 වර්ෂයේ දක්වා වාසවිලන් - පලාලි හි ද ස්කකයක් වශයෙන් ස්ථානගතව සිට වර්ථමානයේ ආරක්ෂක සේනා මූලස්ථානය (වන්නි) යටතේ අනුරාධපුරහි ස්ථානගතව ඇත. වසර 33ක අභීත ඉතිහාසයක් ඇති මෙම ඒකකය නගාසිටුවීම සහ ඒකකයක් වෙතින් ඉටුකල යුතු කාර්යයන් නොපිරිහෙලා ඉටුකරනු වස් පහත නම් සදහන් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අණදෙන නිලධාරීන් වශයෙන් ඉමහත් දායකත්වයක් ලබා දී ඇත...
Read More
5 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
එවකට 1948 දී බ්‍රිතාන්‍යයන් විසින් ශ්‍රී ලංකා යුධ හමුදාව පිහිටවූ අවස්ථාවේ සිටම ශ්‍රී ලංකා සංඥා බලකාය එහි ආරම්භයේ සිටම දිගු ඉතිහාසයකට හිමිකම් කියයි.එහි පුධාන කාර්යය වූයේ හමුදාවේ මෙහෙයුම් හා පරිපාලන කටයුතු සදහා සන්නිවේදනය සැපයීමයි 1990 වර්ෂ වලදී ශ්‍රී ලංකා යුධ හමුදාවඅමිහිරි ත්‍රස්ථවාදී තර්ජනයට මුහුණ දීම සදහා වූ අත්‍යාවශ්‍ය ඉල්ලුම සදහා එහි ප්‍රධාන කාර්යයන් වෙනස් වෙමින් RFT රෙජිමේන්තු පිහිටුවීම සදහා (හමුදාවේ සහය මගින්) තීරණාත්මක තීරණයක් ගන්නා ලදී. ...
Read More
6 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය ( තොතා )
Tශ්‍රී ලංකා සංඥා බලකායේ 6වන රෙජිමේන්තුව මුලින්ම ස්ථානගත කරන ලද්දේ දෙවන ශක්තිමත් කිරීමේ බලකාය (RFT) ලෙස 1997.01.10 දී ය 2000.05.15 ඒකකය වන්නි ප්‍රදේශයේ පිහිටා තිබූ අතර මෙහෙයුම් අවශ්‍යතාවයන් සිදු කිරීම සදහා යාපනය අර්ධද්වීපයේ නැවත ස්ථාපිත කරණ ලදී. වර්ථමානයේ දී යාපනය ආරක්ෂණ බල සේනා මූලස්ථානයේ ඇති ඒකකය 2012.10.15 දින පුහිටුවන ලදී. ...
Read More
7 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
ශ්‍රී ලංකා සංඥා බලකායේ 7වන රෙජිමේන්තුව 2008 පෙබරවාරි 08 වන දින නැවත ශක්තිමත් කිරීමේ රෙජිමේන්තුවක් වශයෙන් (......)..7 නිලධාරීන් 18 දෙනෙකුගෙන් හා සෙසු නිලයින් 525කින් පිහිටුවන ලදී සංඥා ඉතිහාසයේ රන් අකුරින් මෙම රෙජිමේන්තුව වන අතර මෙය මානුශීය මොහයුම් වලදී සුDජු ලෙස පාබල කාර්යයේ නිරත විය. 2008 මහත් කැපවීමෙන් වැඩ කර අතර බොහෝ අභියෝග වලට මුහුණ දුන්හ. ...
Read More
9 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
ශ්‍රී ලංකා සංඥා බලකායේ 9 වන රෙජිමේන්තුව 2008 ජූලි 15 වන දින පිහිටුවනු ලැබූ අතර, එහි ක්‍රියාකාරී සේවය අද දක්වා සිව් වසරක් වේ. සියලුම බලසේනා මූලස්ථාන, ඉදිරි ආරකෂක කලාපය (FMA) කිලිනොච්චි හා කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ඇති සියලුම බලඇණි සදහා අත්‍යාවශෂ්‍ය සම්බන්ධීකරනය සැපයීම මෙහිදී සිදු විය. වර්තමානයේදී කිලිනොච්චි වගකිවයුතු බල ප්‍රදේශයේ ඉරණමඩු හි මෙම ප්‍රෙද්ශය පිහිටා ඇත. ...
Read More
10 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය (CT)
මූළික සංඥා වැඩපලේ ඉතිහාසය, ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව ඉතිහාසය සමග දිගු වේ. 1958දී 1 SLSC පිහිටුවීමෙන් අනතුරුව මූළික සංඥා වැඩපල 1994 දී ශ්‍රී ලංකා සංඥා බලකාය සමග සම්බන්ධ වූයේ රේඩියෝ/දුරකථන උපකරණ වල අලුත්වැඩියා කටයුතු සපුරිලීම සදහාය. 1991අගෝස්තු 01 වන දින " සංඥා මූළික වැඩපල බලකාය " පිහිටවූයේ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සහ සෙසු නිලයන් 309 දෙනෙකුගෙන් සමන්විතවිය. එමගින් රේඩියෝ රිලේ උපකරණ, දුරකථන හුවමාරු සහ අනෙකුත් දුරකථන සන්නිවේදන උපකරණ වැනි ශ්‍රී ලංකා යුධ හමුදාවේ අවශ්‍යතාවය මත හදුන්වාදුන් ඉලෙක්‍ට්‍රෝනික සහ සන්නිවේදන උපකරණ අලුත්වැඩියා කිරීම සහ ...
Read More
11 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
1980 දශකයේ මුල් භාගය තුලදි INCLAIR පරිඝණකය ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුල භාවිතය ආරම්භ වීමත් සමඟ තොරතුරු තාක්‍ෂණ හා දත්ත ක්‍රමවත් සැලසුම්කරණයකින් පරිගණකගත කිරීමේ අවශ්‍යතාවය තදින් දැනෙන්නට විය. ඉහත අවශ්‍යතාවයන් සපුරාලීම සඳහා 1985 වසරේදී පරිඝණක කමිටුවක් යුද්ධ හමුදා මූලස්ථාන පැරණි ගොඩනැගිල් ගුල ස්ථාපනය කරනු ලැබූ අතර, එහි කමිටු සභාපති ලෙස බ්‍රිගේඩියර් ජීජීටීටී ඇලපාත යන ජ්‍යෙෂ්ඨ නිළධාරි පත්කරන ලදි. ...
Read More
12 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
යුද්ධ හමුදාවේ තොරතුරු ආරක්‍ෂාව පිළිබඳ අනාගත අභියෝග ජයගැනීම සඳහා 12 වන රෙජිමේන්තුව ශ්‍රී ලංකා සංඥා බලකාය (සයිබර් ආරක්‍ෂණ) 2017 ජනවාරි 25 වැනි දින ආරම්භ කර පනාගොඩ සංඥා රෙජිමේන්තු මධ්‍යස්ථාන පරිශ්‍රය තුළ ස්ථාපනය කරන ලදී. මෙම රෙජිමේන්තුවේ කාර්ය භාරය සහ කර්යය වගකීම සැලකිල්ලට ගනිමින්, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ කර්නල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු අණදෙන නිලධාරි වශයෙන් කටයුතු කිරිම වෙනුවෙන් ...
Read More2 (සෙව්) වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය
ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන රෙජිමේන්තුවෙහි 1980 අගෝස්තු 07 වන දින ARO 21/89 මගින් ශ්‍රී ලංකා සංඥා බලකායේ පලමුවන රෙජිමේන්තුවේ ආඥාව යටතේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා සංඥා බලකායේ පලමුවන ස්වේච්ඡා බලකාය ARO S/89 මගින් පිහිටවු අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ ස්වේච්ඡා දෙවන රෙජිමේන්තුවෙහි මුලස්ථානය ස්වාධින ඒකකයක් වශයෙන් ස්ථානගත කිරිම 1999 අප්‍රේල් 13 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මුලස්ථානයෙහිදි සිදුවිය ...
Read More
සංඥා පුහුණු පාසල - ශ්‍රී ලංකා සංඥා බලකාය
1964 දී ශ්‍රී ලංකා සංඥා බලකායේ පළමුවන රෙජිමේන්තුව යටතේ සංඥා බලඝනය පනාගොඩදි පිහිටුවන ලදී. 1991 දි ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ, සංඥා පුහුණු බලඝනය සංඥා පාසලක් බවට ඉහළ නංවන ලදී. 1991 ජූලි 15 වන දින මෙම පාසල ලෝක උරැම නගරයක් වන දින මෙම පාසල ලෝක උරැම නගරයක් වන නුවරදි පිහිටුවන ලදී ...
Read More