Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

7 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

ශ්‍රී ලංකා සංඥා බලකායේ 7වන රෙජිමේන්තුව 2008 පෙබරවාරි 08 වන දින නැවත ශක්තිමත් කිරීමේ රෙජිමේන්තුවක් වශයෙන් (Rainforcement Regiment) නිලධාරීන් 18 දෙනෙකුගෙන් හා සෙසු නිලයින් 525කින් පිහිටුවන ලදී සංඥා ඉතිහාසයේ රන් අකුරින් මෙම රෙජිමේන්තුව වන අතර මෙය මානුශීය මොහයුම් වලදී සෘජු ලෙස පාබල කාර්යයේ නිරත විය. 2008 මහත් කැපවීමෙන් වැඩ කර අතර බොහෝ අභියෝග වලට මුහුණ දුන්හ.

57 වන සෙනාංකය සහ 2 වන කාර්ය බලකාය යටතේ මානුශීය මෙහෙයුම් සදහා රෙජිමේන්තුව සDජුව දායක වූ අතර අනෙකුත් පාබල හමුදා බලඇණි සමග (ඉදිරියෙන් ක්‍රියාත්මක වූ) කාර්යÌම ලෙස පාබල හමුදා කාර්යයන් සිදු කරන ලදී. උදයර්කට්ටිකුලම් ටැංකිය (Tank) මුදාගැනීමේ මෙහෙයුම රෙජිමේන්තු ඉතිහාසයේ පැහැදිලි සංදිස්ථානයක් විය. 7SLSC ඛන්ඩ මගින් නිර්භීතව සටන් වැදීම සිදුකළ අතර LTTE ග්‍රහනයෙන් එම ටැංකිය මුදාගන්නා ලදී. 573 වන බල සේනාව ප්‍රශංසනාත්මක වසර 1ක සේවාව සම්පූර්ණ කිරීමෙන් පසුව කාර්ය බලකාය 2 යටතේ අණදීම සදහා රෙජිමේන්තුව පත්කළ අතර ධරිමපුරන් හිදී මුලින් පිහිටි එය පසුව අමුපා කාමාම් හි පිහිටුවනු ලදී.

ශ්‍රී ලංකා සංඥා බලකා ඉතිහාසයේ නව පිටුවක් පෙරළමින් 2012 අප්‍රේල් 01 වන දින 7SLSC රෙජිමේන්තුව හා 8වන SLSC (RFT) රෙජිමේන්තුව ඒකාබද්ද කරණ ලදී.මෙම ඒකකය එහි ඒකාබද්ද කිරීමෙන් අනතුරුව එහි පුහුනුවීම් මුලන්කල්විල් බලඇණි පුහුණු පාසලේ දී ආරමිභ කරණ ලදී.පුහුණුවීමෙන් පසු රෙජිමේන්තුව 652 වන බලසේනාව යටතේ පිහිටුවනු ලද අතර උඉලන්කුලම් ප්‍රෙද්ශයේ වර්ග කිලෝමීටර් 160 ක පුදේශයක් ආවරණය වන පරිදි පිහිටුවන ලදී.

2013 පෙබරවාරි 10 වන දින, බලඇණිය උඉලන්කුලම් සිට දියතලාවට පිහිටීම වෙනස් කරන ලද අතර , අරෙක්ෂක සේනා මූලස්ථානය(වන්නි) හි සම්භාව්‍ය සංඥා රාජකාරි ඉටුකිරීම සදහා එහි කාර්ය මණ්ඩලය වෙනස් කරණ ලද්දේ එහි නැවත ශක්තිමත් කිරීමේ (RFT) කාර්යභාරයෙහි . මෙහිදී නිලධාරීන් 10 දෙනෙකු හා සෙසු නිලයන් 727 දෙනෙකුගෙන් හුක්ත වූ අතර මෙය රෙජිමේන්තුවේ සන්ධිස්ථානයක් වූයේ, . 7 වන SLSC (RFT) රෙජිමේන්තුව RFT කාර්යභාරයන් සම්භාව්‍ය කාර්යභාරය සදහා පරිවර්තබය වූ පළමුවන රෙජිමේන්තුව වූ බැවිනි.

මේජර් බීඩීසී ජයසිංහ පීඑස්සී 08.02 2008 - 15.09.2008
මේජර් බීඅයි ආසලආරච්චි පීඑස්සී 15.09.2008 - 06.10.2008
මේජර් එච්ඩීපී තිලකරත්න ආර්එස්පී 06.10.2008 - 31.03.2009
මේජර් ආර් ඇල්විටිගල 31.03.2009 - 05.08.2009
ලුතිතන් කර්නල් ආර් ඇල්විටිගල 05.08.2009 - 01.12.2010
මේජර් එන් පී ගුණවර්ධන (වැඩ බලන) 01.12.2010 - 21.02.2011
ලුතිතන් කර්නල් කේඒඩබ්ලිව්එස් රත්නායක 21.02.2011 - 27.07.2012
ලුතිතන් කර්නල් ආර්එම්පීඑස්බී රත්නායක 27.07.2012 - 05.03.2015
ලුතිතන් කර්නල් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී 06.03.2015 - 22.02.2017
ලුතිතන් කර්නල් එච්ඩීජේපී වීරතුංග 22.02.2017 - 22.02.2019
ලුතිතන් කර්නල් එම්ආර් හමීම් යූඑස්පී 22.02.2019 - 21.02.2021
ලුතිතන් කර්නල් එස්ඒඩී ගමගෙදර යූඑස්පී 22.02.2021 - 22.08.2022
මෙීඡර් ඩීඑස්එල් කුමාරසිරි පීඑස්සී 23.08.2022 - මේ දක්වා