Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

3 වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

1989 මාර්තු 09 වන දින සංඥා පවුලේ සාමාජිකයෙකු ලෙස උපත ලැබීය. ශ්‍රී ලංකා සංඥා බලකායේ තුන්වන රෙජිමේන්තුව වසර 23ක් පුරා ආඩම්බර ඉතිහාසයකට උරුමකම් කියයි 1989 වර්ෂයට පෙර ශ්‍රී ලංකා යුධ හමුදාවේ සියලුම සංඥා කටයුතු ඉතා පුලුල් පරාසයකින් සිදු කරන ලද්දේ පළමුවන සංඥා රෙජිමේන්තුව මගින් පමණි මෙහි ප්‍රතිඵලයක් වශයෙන් දෙවන සේනාංකයේ වගකිවයුතු ප්‍රෙද්ශය වන අනුරාධපුරයෙහි සන්නිවේදන පහසුකම සැපයීම සදහා තුන්වන ශ්‍රී ලංකා සංඥා බලකා රෙජිමේන්තුව නංවන ලදී.

තුන්වන සංඥා රෙජිමේන්තුව විසින් බලවේගය,අකුණු පහර,වන්නි වික්‍රම, සත්බල,භූමිකම්පා,ක්ෂණික පහර,යාල්දේවී,ජයමග සහ රිවිරැස වැනි ප්‍රධාන මෙහෙයුම් සදහා සන්නිවේදනය සපයන ලදී මේවා දෙවන බලසේනාංකය, 21වන බලසේනාංකය සහ පසුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය උපායශීලී භූමි බල ප්‍රෙද්ශයන් හි ක්‍රියාත්මක විය.

ආරක්ෂක සේනා මූලස්ථානය (යාපනය) හි උපායශීලී භූමි ප්‍රෙද්ශයේ සන්නිවේදන අවශ්‍යතා සදහා සහාය දැන්වීම සදහා 2007 සැප්තැම්බර් 18 දින සිට මෙම රෙජිමේන්තුව නැවත පලාලි හි පුහිටුවන ලදී.

ලුතිතන් කර්නල් ඒඊටී පෙරේරා 1989.03.09 - 1990.01.15
ලුතිතන් කර්නල් ඒඑම්සීඩබ්ලිව්බී සෙනෙවිරත්න පීඑස්සී 1990.01.15 - 1991.01.01
මේජර් ඩබ්ලිව්ඩීඑන් ප්‍රේමසිරි 1991.01.01 - 1991.06.01
ලුතිතන් කර්නල් කේජේඑන් සේනවීර 1991.06.01 - 1994.02.28
ලුතිතන් කර්නල් පීජේයූ පීරිස් 1994.03.01 - 1995.06.01
ලුතිතන් කර්නල් කේඑස් ලියනගේ පීඑස්සී 1995.06.01 - 1996.05.18
ලුතිතන් කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර 1996.05.18 - 1997.03.14
ලුතිතන් කර්නල්එස්ඒපීපී සමරසිංහ ආර්එස්පී පීඑස්සී 1997.03.14 - 1998.02.09
ලුතිතන් කර්නල් එම්පීයූ චන්ද්‍රසිරි 1998.02.09 - 1999.01.12
ලුතිතන් කර්නල් කේආර්පී රොවෙල් පීඑස්සී 1999.01.12 - 2000.06.01
මේජර් එම්පී සිරිමල් 2000.06.01 - 2000.07.01
ලුතිතන් කර්නල් එම්පී සිරිමල් 2000.07.01 - 2001.01.16
මේජර් සීඑම්ඩීපී චන්ද්‍රසේකර 2001.01.16 - 2001.04.19
ලුතිතන් කර්නල් ඒආර් සමරසිංහ 2001.04.19 - 2002.02.07
මේජර් ඩීආර් ධර්මසිරි 2002.02.07 - 2003.09.05
මේජර් සීඑම්ඩීපී චන්ද්‍රසේකර 2003.09.05 - 2005.08.08
ලුතිතන් කර්නල් සීඑම්ඩීපී චන්ද්‍රසේකර 2005.08.08 - 2006.01.24
ලුතිතන් කර්නල් ඩීඒපීඑන් දෙමටන්පිටිය 2006.01.24 - 2007.08.10
මේජර් එම්පීජේඑස්කේ පටබැදිගේ 2007.08.10 - 2007.10.09
ලුතිතන් කර්නල් එම්පීජේඑස්කේ පටබැදිගේ 2007.10.09 - 2009.02.20
ලුතිතන් කර්නල් එච්එම්එල්ඩී හේරත් 2009.02.20 - 2010.08.07
ලුතිතන් කර්නල් ඩීඑල් සරත්චන්ද්‍ර 2010.08.07 - 2012.05.28
ලුතිතන් කර්නල් එස්එච්පීඩී තිලකරත්න ආර්එස්පී 2012.05.28 - 2013.01.30
ලුතිතන් කර්නල් ජීජීඒ ගුණසේකර 2013.01.30 - 2015.09.18
ලුතිතන් කර්නල් කේජීඑම් බණ්ඩාරනායක පීඑස්සී 2015.09.19 - 2017.01.18
ලුතිතන් කර්නල් වයිඑස්පී සුමනසිංහ ආර්එස්පී 2017.01.18 - 2019.02.06
ලුතිතන් කර්නල් එන්පීඒ මෙන්ඩිස් පීඑස්සී 2019.02.07 - 2021.01.29
ලුතිතන් කර්නල් එච්ඒඩීඩබ්ලිව් හෙට්ටිආරච්චි යූඑස්පී පීඑස්සී 2021.01.30 -
ලුතිතන් කර්නල් යූඑල්සීඩී පෙරේරා පීඑස්සී - මේ දක්වා