
01. බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී
2007 - 03 - 12 සිට 2009 - 07 - 21 දක්වා

02. මේජර් ජෙනරල් එස්ඒපීපී සමරසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී
2009 - 07 - 22 සිට 2011 - 08 - 29 දක්වා

03. මේජර් ජෙනරල් ආර්ඒ කඩුවෙල
2011 - 08 - 30 සිට 2013 -10 - 03 දක්වා

04. බ්‍රිගේඩියර් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී
2013 -10 - 04 සිට 2014 - 03 - 04 දක්වා
මේජර් ජෙනරල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී
2014 - 03 - 13 සිට 2017 - 04 - 11 දක්වා

05. මේජර් ජෙනරල් බීඑච්එම්ඒ විජේසිංහ යූඑස්පී එන්ඩීයූ පීඑස්සී
2017 - 04 - 11 සිට 2018 - 04 - 23 දක්වා

06. මේජර් ජෙනරල් එන් එම් හෙට්ටිආරච්චි යූඑස්පී පීඑස්සී එච්ඩීඑම්සී
2018 - 04 - 23 සිට 2020 - 02 - 24 දක්වා

07. මේජර් ජෙනරල් ඩබ්ලිව් පී ඒ කේ තිලකරත්න පීඑස්සී
2020 - 02 - 27 සිට 2021-01-21

08. මේජර් ජෙනරල් පීඒජේ පීරිස් එන්ඩීයූ
2021 - 01 - 22 සිට 2020-06-05

09. මේජර් ජෙනරාල් එච්එම්එල්ඩී හේරත් ආර්එස්පී වීඑස්වී යූඑස්පී පීඑස්සී
2022-06-06 සිට 2023-03-02

10. මේජර් ජෙනරාල් කේඒඩබ්ලිව්එස් රත්නායක එන්ඩියු
2023-03-04 සිට 2023-12-31

11. මේජර් ජෙනරාල් අයි එච් එම් ආර් කේ හේරත් යූඑස්පී එන්ඩීසී පීඑස්සී
2023 - 12 - 29 සිට 2025 - 01 - 03

12. මේජර් ජෙනරාල් ජීඑල්එස්ඩබ් ලියනගේ යූඑස්පී එන්පිඑස් පිඑස්සී
2025 - 01 - 15 සිට මේ දක්වා