Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

පළමු පත්වීම් හිමියන්

පළමු රෙජිමේන්තු අණදෙන නිළධාරී
කර්නල් සීජේ අබේරත්න
1988

පළමු බලකාධිපති
බ්‍රිගේඩියර් ඒඑම්සීඩබ්ලිව් සෙනෙවිරත්න පීඑස්සී
1997

පළමු සංඥා බලසේනාධිපති / ප්‍රධාන සංඥා නිලධාරී
බ්‍රිගේඩියර් සීජේ අබේරත්න
1988

පළමු ප්‍රධාන සංඥා නිලධාරී
බ්‍රිගේඩියර් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී
2007

පළමු රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායක
කර්නල් කේඒ ඥාණවීර
1990

පළමු අණදෙන නිළධාරී 1 ශ්‍රීලංසංබ
ලුතිතන් කර්නල් ඩීවී බ්‍රෝහියර්
1958

පළමු අණදෙන නිළධාරී 3 ශ්‍රීලංසංබ
ලුතිතන් කර්නල් ඒඊටී පෙරේරා
1989

පළමු අණදෙන නිළධාරී 4 ශ්‍රීලංසංබ
ලුතිතන් කර්නල් එච්එම් චිත්‍රරන්ජන්
1981

පළමු අණදෙන නිළධාරී EDPU
ලුතිතන් කර්නල් ඒඑස් වරකාගොඩ
1991

සංඥා පුහුණු පාසල
මේජර් ඒඒ පෙරේරා
1993

පළමු අණදෙන නිළධාරී 5 ශ්‍රීලංසංබ (RFT)
මේජර් ඊපී ද ඉසෙඩ් අබේසේකර
1994

පළමු අණදෙන නිළධාරී 6 ශ්‍රීලංසංබ (RFT)
මේජර් සී වීරතුංග
1997

පළමු අණදෙන නිළධාරී සංඥා මූලික වැඩපළ
මේජර් ජේඑන් වික්‍රමාරච්චි
2001

පළමු අණදෙන නිළධාරී 6 ශ්‍රීලංසංබ (සෙව්)
මේජර් ආර්ඩී කරුණාරත්න
2006

පළමු අණදෙන නිළධාරී 7 ශ්‍රීලංසංබ (RFT)
මේජර් ඩීබීසී ජයසිංහ පීඑස්සී
2008

පළමු අණදෙන නිළධාරී 8 ශ්‍රීලංසංබ (RFT)
මේජර් ඩබ්ලව්ඒසීඑන් වරකාගොඩ පීඑස්සී
2008

පළමු අණදෙන නිළධාරී 9 ශ්‍රීලංසංබ
මේජර් ඩීඑම්පීපී දසනායක
2008

පළමු අණදෙන නිළධාරී 10 ශ්‍රීලංසංබ (RFT)
මේජර් වීඑල්කේ ජයරත්න පීඑස්සී
2008