Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

රෙජිමේන්තු මධ්‍යස්ථානය - ශ්‍රී ලංකා සංඥා බලකාය

ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මධ්‍යස්ථානය 1990 ඔක්තෝබර් 19 වන දින ආරම්භ කරන ලදී.රෙජිමේන්තු මධ්‍යස්ථානය යනු සංඥා බලකායේ කේන්ද්‍රය වන අතර සියලු සම්භාව්‍ය සංඥා බලකායන්" සංඥාප්‍රතිස්ථම්භන බලඇණිය සය අනෙකුත් සියලු සංඥා අංග සහ ස්ථාපන සියල්ලම කේන්ද්‍රගතව සම්බන්ධ වේ.වර්තමානයේ සම්භාව්‍ය සංඥා බලකායන් පහක් ඇත. එක් තොරතුරු තාක්ෂණ රෙජිමේන්තුවක් සහ සංඥා ප්‍රතිස්ථම්භන බලඇණි දෙකක් පරිපාලනමය වශයෙන් රෙජිමේන්තු මධ්‍යස්ථානය යටතේ ක්‍රියාත්මක වේ.

මෙම සංවිධානයේ මූලිකත්වය ගෙන කටයුතු කරනු ලබන්නේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ආඥාපති විසින්වන අතර ඔහු සංඥා බලකායේ කර්නල් ආඥාපති ගේ මගපෙන්වීම සහ උපදෙස් යටතේ රාජකාරි සිදු කරනු ලබයි.රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ප්‍රධාන වගකීම වනුයේ නිලධාරීන් සහ සෙසු න්ලයින් බෙදාහැරීම/පත් කිරීම සියළුමසංඥා මධ්‍යස්ථාන වලට සහ සංඥා බලකායෙන් පිටත" නිලධාරීන්ගේ උසස්වීම් නිර්දේශ කිරීම" බලකාය තුල සෙසුනිලයින්ගේ උසස්වීම් සිදු කිරීම‍" සියලුම ආකාරය් පුහුනුවීම් නිලධාරීන් සහ සෙසු න්ලයින්ට සිදු කිරීම සහ සම්බන්ධීකරනය කිරීම" එක්සත් ජාතීන්ගේ සංවර්ධනයන් සදහා පුද්ගලයන් නම් කිරීම" සියලු උත්සව කරුණු සම්බන්ධ කිරීම" සියලු මූල්‍ය කටයුතු සම්බන්ධීනරණය කිරීම" බලකාය සදහා බ|වාගැනීම් සම්බන්ධීනරණය කිරීම සහ බලකායේ අනෙකුත් පරිපාලනමය ප්‍රවර්දන පද්ද්දති කාර්යක්ෂමව සිදු වන බව තහවුරු කිරීම වැනි දේ මගින් යුධ හමුදා මූලස්ථාණය සමග සම්බන්ධ වී සංඥා බලකායේ සියලු පරිපාලන කටයුතු වල සුරක්ශිත භාවය තහවුරු කිරීමයි. මේ සදහා රෙජිමේන්තු මධ්‍යස්ථානය ප්‍රධාන වෂයෙන් ශාඛා 3කට බෙදා ඇත - සාමාන්‍ය ශාඛාව" පරිපාලන ශාඛාව" සහ ප්‍රවර්ධන ශාඛාව.

පසුගිය රෙජිමේන්තු මධ්‍යස්ථාන සේනා විධායකවරුන්

නම සිට දක්වා
කර්නල් කේඒ ඥාණවීර යූඑස්පී 1990.10.19 1992.10.01
කර්නල් එච්ජීඑන් පද්මසිරි යූඑස්පී 1992.10.01 1994.09.01
කර්නල් එම්ඒ විපුලගුණ 1994.09.01 1995.01.01
කර්නල් එම්ඒ විපුලගුණ 1995.06.05 1996.10.19
කර්නල් කේඑස් ලියනගේ යූඑස්පී පීඑස්සී 1997.02.05 1999.01.13
කර්නල් ඊපී ද ඉසෙඩ් අබේසේකර 1999.01.13 1999.11.11
ලුතිතන් කර්නල් ඒටී බනගොඩ ආර්එස්පී (Officiating) 1999.11.11 2001.04.06
කර්නල් එච්එම්එච්ඒ හේරත් පීඑස්සී 2001.04.06 2002.05.08
කර්නල් ටීඑෆ් මීඩින් ආර්එස්පී එල්ඩීඑම්සී 2002.05.08 2003.08.10
කර්නල් එස්ඒපීපී සමරසිංහ ආර්එස්පී යූඑස්පී පීඑස්සී 2003.08.10 2005.01.03
කර්නල් ආර්ඒ කඩුවෙල 2005.01.03 2006.02.08
කර්නල් කේආර්පී රොවෙල් ආර්ඩබ්ලිව්පී යූඑස්පී එන්ඩීයූ පීඑස්සී යූඑස්ඒසීජීඑස්සී 2006.02.08 2007.11.30
කර්නල් ආර්ඒඑස් රණසිංහ යූඑස්පී 2007.12.06 2009.07.29
බ්‍රිගේඩියර් ආර්ඒඑස් රණසිංහ යූඑස්පී 2009.07.29 2009.10.30
කර්නල් එම්ටී වෛද්‍යරත්න 2009.10.30 2010.04.24
කර්නල් ඩීආර් ධර්මසිරි යූඑස්පී එල්ඩීඑම්සී 2010.04.24 2010.06.10
කර්නල් එච්පී සෙනෙවිරත්න යූඑස්පී 2010.06.10 2010.10.05
බ්‍රිගේඩියර් එච්පී සෙනෙවිරත්න යූඑස්පී 2010.10.05 2011.02.06
ලුතිතන් කර්නල් එල්එස්පී පෙරේරා(Officiating) 2011.02.06 2011.05.02
කර්නල් ඩීආර් ධර්මසිරි යූඑස්පී එල්ඩීඑම්සී 2011.05.02 2014. 07.25
කර්නල් එන්පී ආකුරන්තිලක 2014.07.25 2014.08.08
බ්‍රිගේඩියර් එන්පී ආකුරන්තිලක 2014.08.08 2017.01.11
බ්‍රිගේඩියර් පීඒජේ පීරීස් 2017.01.12 2018.07.18
බ්‍රිගේඩියර් එල්එස්පී පෙරේරා යූඑස්පී 2018.07.18 2020.09.22
කර්නල් ජීජීඒ ගුණසේකර යූඑස්පී 2020.09.23 2021.05.18
බ්‍රිගේඩියර් ජීජීඒ ගුණසේකර යූඑස්පී 2021.05.18 2021.09.14
බ්‍රිගේඩියර් ජීඑස් ෆොන්සේකා යූඑස්පී පීඑස්සී 2021.09.21 2023.01.04
බ්‍රිගේඩියර් බීඅයි අස්සලාරච්චි යූඑස්පී පීඑස්සී 2023.01.04 2023.01.19
කර්නල් ඒකේඩී අධිකාරි යූඑස්පී 2023.01.19
බ්‍රිගේඩියර් එස්ජේකේඩී ජයවර්ධන යූඑස්පී පීඑස්සී 2023.12.01 2024.03.27