Header Sinhala

ශ්‍රී ලංකා සංඥා බළකාය

ස්ථීර ක්ෂණික

2 (සෙව්) වන රෙජිමේන්තුව - ශ්‍රී ලංකා සංඥා බලකාය

ශ්‍රී ලංකා සංඥා බලකායේ දෙවන රෙජිමේන්තුවෙහි 1980 අගෝස්තු 07 වන දින ARO 21/89 මගින් ශ්‍රී ලංකා සංඥා බලකායේ පලමුවන රෙජිමේන්තුවේ ආඥාව යටතේ ආරම්භ කරන ලදී. ශ්‍රී ලංකා සංඥා බලකායේ පලමුවන ස්වේච්ඡා බලකාය ARO S/89 මගින් පිහිටවු අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ ස්වේච්ඡා දෙවන රෙජිමේන්තුවෙහි මුලස්ථානය ස්වාධින ඒකකයක් වශයෙන් ස්ථානගත කිරිම 1999 අප්‍රේල් 13 වන දින පනාගොඩ ශ්‍රී ලංකා සංඥා බලකායේ රෙජිමේන්තු මුලස්ථානයෙහිදි සිදුවිය.

යුධහමුදා මුලස්ථානය මගින් 2006 අප්‍රේල් 28 වන දින ARO 15/2006 මගින් ඉහල නැංවීමේ උපදෙස් (raising instructing) නිකුත් කරන ලද අතර ශ්‍රී ලංකා සංඥා බලකායේ ස්වේච්ඡා දෙවන රෙජිමේන්තුව ස්වාධින සංඥා බලඇණියක් වශයෙන් සංශෝධනය කෙරුණි.

එමගින් කොළඹ 11 වන සේනාකයේ ප්‍රදේශයේහි සන්නිවේදන රාජකාරි බාරගන්නා ලදි.

ශ්‍රී ලංකා සංඥා බලකායේ (ස්වේච්ජා) දෙවන රෙජිමේන්තුව, නැගෙනහිර වැලිකද ආරක්ෂක සේනා මූලස්ථාවයේ හි නැවත ස්ථානගත කරන ලද්දේ 2009 මැයි 13 වන දින දී පළමුවන රෙජිමේන්තුව මුදාහැරිම සදහාය.

මේජර් ආර්ඩී කරුණාරත්න 07/24/2006 - 04/24/2007
මේජර් එම්පීජේඑස්කේ පටබැදිගේ 25/04/2007 -25/06/2007
මේජර් එල්ජේසී ද පීරිස් 25/06/2007 - 05/09/2010
ලුතිතන් කර්නල් ඒආර් ඔබේසේකර 06/09/2010 - 28/12/2011
ලුතිතන් කර්නල් එච්ඩබ්ලිව්කේසී වඩුගොඩ 28/12/2011 - 01/07/2014
ලුතිතන් කර්නල් ඩීඑන්ආයි අමරසිංහ ආර්එස්පී 02/07/2014 - 04/08/2015
ලුතිතන් කර්නල් ජීඑල්එස්ඩබ්ලිව් ලියනගේ යූඑස්පී පීඑස්සී 05/08/2015 - 17/03/2017
ලුතිතන් කර්නල් බීඑම් ජයවීර 17/03/2017 - 17/03/2019
ලුතිතන් කර්නල් ඒඒටී සෝමරත්න යූඑස්පී 17/03/2019 - 18/03/2021
ලුතිතන් කර්නල් බීපී උඩගේ යූඑස්පී 19/03/2021 -
මේජර් කේවීඒ කොඩිකාර පීඑස්සී - මේ දක්වා